Connect with us

Covid-19

මේවන විට ඔබගේ ජංගම දුරකතනයේ තිබිය යුතුම ඇප් එක ගැන දැනුවත්ද..?

Published

on

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු ආයතන 3ක් එකතු වී මෙම මෘදුකාංගය නිර්මාණය කර ඇති අතර. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය නිවසේ සිටිම පරික්ෂා කිරිම ඉහත මෘදුකාංගය ඔස්සේ  සිදු කර ගත හැකියාව පවතී. මෙය මඟින් ඔබ හුස්ම ගන්නා ආකාරයද හුස්ම තද කරගෙන තබාගන්නා ආකාරයද රේකෝර්ඩින් ඔස්සේ යැවිමට හැකියාව ඇත. තවද ඔබගේ සෞඛ්‍ය තත්ත්වයේ ප්‍රගතිය ද ඔබට බලා ගැනිමට හැකියාව පවතී. යම් විටකදී ඔබගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් නම් වෛද්‍ය කණ්ඩායමක් ඔබගේ ලියාපදිංචි වන දුරකතනය සඳහා අමතනවා.

මෙහිදි ඔබ යම් අවදානම් තත්ත්වය සිටි නම් ඔබගේ කැමැත්ත මත ඒ තොරතුරු අදාල අංශවලට ඔවුන් විසින් යොමු කරනු ලබනවා. අද දවස වන විට ඉතා වැදගත් මෘදුකාංගයක් වෙන මේය ඔයාට පහත තියෙන ලින්ක්  එක හරහා ඔයාගේ දුරකතනයට බාගත කර ගැනිමට හැකියාව පවතිනවා.

ඉතිං ඔයාගේ යාලුවන්ටත් මේ ගැන දැනුවත් කරමු. සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කරමු.

APPLE
GOOGLE PLAY

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Covid-19

කොරෝනා වසංගතය අවසානය අතේ දුර.. ඇමරිකාවේ සොයාගැනීම මෙන්න..

Published

on

ලෝකයේ විශේෂඥ පර් යේෂකයන් ගණනාවක්ම 2022 වසර මැද කාර්තුව වනවිට කොවිඩ් පාලනය කරගත හැකිවනු ඇතැයි අනාවැකි කියා තිබේ.

දැනට ලොවපුරා එන්නත්කරණය සිදුවන ආකාරයට සහ කොවිඩ් වැළඳි සුවවන අය තුළ ප්‍රතිදේහ වර්ධනය වීම යන කාරණාවන් සමග වඩාත් ඉක්මන් දිනයකදී කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය වන සමූහ ප්‍රතිශක්තිය ජනසමාජය තුළ පැතිර යනු ඇතැයි ඔවුහු විශ්වාසය පළ කරති.

අමෙරිකානු ජනාධිපති උපදේශක වෛද්‍ය ඇන්තනි පෞසිද පෙන්වා දෙන්නේ ජනතාවගේ සහයෝගය ලදහොත් කොවිඩ් වර්ධන මට්ටම කිසියම් පාලනයට ගතහැකි තත්ත්වයක් 2022 දි උදාවිය හැකිබවටය.

විශේෂඥයන් වන වෛද්‍ය චාර්ල්ස් බෙයිලි, වින්ධ්‍යා මෝයි ඇතුළු තවත් පිරිසක් පෙන්වා දෙන්නේ ලෝකයම පූර්ණ එන්නත්කරණයට ලක්වන තුරු කොවිඩ් ගැන අනාවැකි කීමට ඉක්මන්වීම සුදුසු නොවන බවය.

– සුගත් පී. කුලතුංගආරච්චි

Continue Reading

Covid-19

බිවුව ගමන් කොරෝනා ඉවරයි… ඇමරිකාවෙන් සුපිරි කරලක් හදයි.. සායනික පරීක්‍ෂණ අවසන්…

Published

on

By

coroකරන්නේ ඇමරිකානු ‘මර්ක්’ සමාගම නිපදවා ඇති ‘මොල්නුපියවියර්’ නම් එම පෙත්ත ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර කරන බවයි.

මෙම ඖෂධය අවදානම් සහගත එකක් නොවන නිසා එය නිවසේ දී පවා වෛද්‍ය උපදෙස් අනුව භාවිතයට ගත හැකිව තිබේ.

එමගින් කොරෝනා ආසාදිතයන් රෝහල්ගත වීමට ඇති ඉඩකඩ සහ මරණයට පත්වීමට ඇති ඉඩකඩ අවම කිරීම සිදුකරයි.

මෙම ඖෂධයේ තුන්වැනි අදියරේ සායනික අත්හදා බැලීම සාර්ථකව මේ වන විට සිදු කර අවසන් නිසා එය භාවිතයට අවසර ඉල්ලා ඇත.

බොහෝ විට ඉදිරි දෙසතිය ඇතුළත මෙම ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත යැයි ද එම වාර්තා කියා සිටී.

Continue Reading

Covid-19

කොරෝනා හැදුනාට වැඩි අවදානමක් එන්නත හරහා..

Published

on

By

කොරෝනා වෛරසය ආසාදනය වුනාට වැඩි අවධානමක් එන්නත හරහා ඇතිවුණු ඇතැයි බටහිර රටවල මතයක් ඇතැයි කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කලාය.

ඒ නිසා වයස අවුරුදු 12 ට වැඩි අය එන්නත්කරණය සම්බන්ධයෙන් තවමත් තීරණයකට එළැඹි නැතැයිද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් සියලුම සෞඛ්‍යය නිර්දේශ සලකා බලමින් දරුවන්ගේ යහපත ආරක්ෂාවට මුල් තැන දෙමින් තීන්දු ගනු ඇතැයි ද ඇය කියා සිටියාය.

මාධ්‍යවේදීන් කළ විමසීමකට ඇය මෙම අදහස් පල කරන ලදී.

Continue Reading

Trending