Connect with us

Business

ආසියාවේ බංකොලොත් වීමට ආසන්නම රට ශ‍්‍රී ලංකාවයි.. Bloomberg

Published

on

ආසියානු පැසිපික් කලාපයේ බංකොලොත් වීමට ආසන්නම රට ශ්‍රී ලංකාව බව ලොව ප්‍රකට bloomberg සඟරාව වාර්තාවක් පළ කරමින් සඳහන් කරයි.

එම වාර්තාවේ දැක්වෙන්නේ කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතළ විදේශ විනිමය හිගයකින් පෙළෙන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අවදානම් තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ද එම වාර්තාවේ දැක්වෙයි.

අදාළ වාර්තාව මෙතනින්

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Business

කොරෝනා එන්නත්කරණය පුද්ගලික රෝහල්වලට ඉල්ලයි….

Published

on

By

කොවිඩ් එන්නත්කරණය සඳහා දැනීම පුද්ගලික රෝහල් වලටත් තිබෙන බවත් මෙම එන්නත්කරණ වැඩසටහන කාර්යක්ෂම කිරීම සඳහා එයට සම්බන්ධ වීමේ අවස්ථාව පුද්ගලික රෝහල් වලටත් ලබාදෙන ලෙසත් පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය රජයෙන් ඉල්ලා තිබේ.

එම සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා සඳහන් කරන්නේ කොවිඩ් එන්නත්කරණය සඳහා අවස්ථාව පුද්ගලික රෝහල් වලටත් ලබාදෙන්නේ නම් මෙම වැඩසටහනේ කාර්යක්ෂමතාවය වැඩිකළ හැකි බවයි.

මෙහිදී, කොවිඩ් එන්නත් රජය හරහා ගෙනවිත් හෝ සෘජුවම පුද්ගලික අංශය විසින් ගෙනවිත් ජනතාවට එන්නත්කරණය කළ හැකිබව ඔහු අන්තර්ජාල නාලිකාවක් සමග සම්බන්ධ වෙමින්

Continue Reading

Trending

Copyright © 2021 pattare.lk