Connect with us

Local

කට වක්කඩෙ වගෙ උනාට කමක් නැ මුදලට තම ආත්මය පවා දෙන මාධ්‍යවේදීයෙක් වෙන්නෙපා.. පියුමි යලිත්..

Published

on

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා වෙත නිරූපණ ශිල්පිනී පියුමි හන්සමාලි විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

සංචරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ විවාදයෙන් පසු නිරෝධායනය යොමු කරන ලද ඇය එය අවසන් වී පැමිණීමෙන් පසු ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙසේය.

”LOL  හොදට හිටිය මාධ්‍යවේදියෙක් මේ මිනිහට වෙච්ච දෙයක් යකු piumi hansamali ගිය birthday party එකයි එයාගෙ makeup pouch  එකයි ගැන කියන්න ඇවිල්⁣ලා පොරක් වෙන්න ගිහින් අන්තිමට ලංකාවෙ ලොකුම විකට නලුවා උනා අසාවට හොදක් කියලා එක commet එකක් නැ මමත් මෙ යාලුවො කිව්ව නිසා ගිහින් fun එකට comments කියෙව්වා.එවා දැක්කම නම් ඇත්තටම දුක

හිතුනා ඔයා පවු අයියේ කට වක්කඩෙ වගෙ උනාට කමක් නැ මුදලට තම ආත්මය පවා දෙන මාධ්‍යවේදීයෙක් වෙන්නෙපා. පත්තරෙ කියවන්න ඇවිල්ලා එක කියවලා යන්නෙ නැතුව piumi hansamali ගැන කියලා පොරක් උනා.අද බලන්නකො වෙච්ච දෙයක් .එක තමයි කියන්නෙ කල කම් පල දෙනවා කියලා.ඔය එලියට ආව මනුස්සයට එයාගෙ පාඩුවෙ ඉස්ස⁣ර වගෙ අසරන මිනිස්සුන්ට උදව්වක් කරන් ඉන්න දිලා ඔයා .නිකන් කඩෙ නොයා ඔයාගෙ වැඩෙ කරලා ගෙදර යන්න පිං සිද්ද වෙයි”

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local

ඩෙල්ටා සීග‍්‍රයෙන් පැතිරෙමින්.. වහා දැඩි සංචරණය සීමා දමන්නැයි දන්වයි…

Published

on

By

අද වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ආරම්භ වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පෙන්වා දෙන්නේ කොළඹ ගම්පහ කළුතර පළාත් වල ඩෙල්ටා ප‍්‍රභේදය සීඝ‍්‍රයෙන් පැතිරයමින් ඇති බවයි.

මෙම තත්ත්වය මත සංචරණ සීමා දැඩිව පැනවූයේ නැත්නම් රටක් ලෙස මෙය පාලනය කිරීම ඉතා අපහසු බව ද ඇය පෙන්වා දෙයි.

මේ අවස්ථාවේදී අනිවාර්යෙන්ම සංචරන සීමා පැනවිය යුතු බවද ඇය අවධාරණය කළාය.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ පවතින තත්වය සමාලෝචනය කර සමබරව ගෙන යාමට නොහැකි වුවහොත් එම තීරණය ගැනීමට අනිවාර්යෙන්ම සිදු වනු ඇති බවය.

Continue Reading

Local

පඩි ඉල්ලා විරෝධතා කල ගුරුවරුන් 42ක් පොලිස් අත්අඩංගුවට..

Published

on

By

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියෙහි විරෝධතාවේ යෙදුණු පුද්ගලයන් 42ක් සහ වාහන 10ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේය පිරිමි 26ක් සහ කාන්තාවන් 16ක් එසේ අත්අඩංගුවට ගත් බවයි.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීම යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගත් පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු පැවසීය.

Continue Reading

Local

ගුරු පොකුර තංගල්ලෙන් පිපේ.. 37කට කොරෝනා..

Published

on

By

පසුගිය ජුලි 26 දින තංගල්ල නගරයේ පැවති ගුරු – විදුහල්පති උත්ඝෝශනයට සහාභාගි වු  ගුරුවරුන් තිදෙනෙකුට සහා විදුහල්පතිවරයෙකුට කොවිඩි ආසාධනය වි තිබේ.

තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් කොවිඩි ආසාධිත සිවිදෙනා ගේ ආශ්‍රිතයින් 51 දෙනෙකු ගේ රැපිඩි ඇන්ටිජන් පරික්ශන ඊයේ(3) දින සිදු කර තිබෙන අතර ඉන් 33 දෙනෙකුට කොවිඩි ආසාධිත බව තහාවුරු ව් තිබේ.

මෙම කොවිඩි රෝගින් 37 දෙනා අම්බලන්තොට පිහිටි කෝවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් තිබෙන බව වාර්තා වෙයි.

– රුචිර ගාර්දියවසම්

Continue Reading

Trending

Copyright © 2021 pattare.lk