රැකියා විරහිත මාතලේ දිසාවේ උපාධිධාරින් පිරිසක් අද 5 7 මාතලේ ඔරලොසු කණුව අසලදි නිහඩ විරොධයක නිරත විය උපාධිය අරන් වසර ගනාවක් ගියද පාලකයින් විදිමත් පැලසුමකට අනුව...
IMF වාර්තාව මගින් විදුලි බිල වැඩි කලයුතු බවට ලංකා විදුලි බල මණ්ඩලයට පවසා ඇති බව පවසමින් නීති විරෝධී ලෙස මේ වසරට අදාළව තුන්වන වතාවටත් රජය විදුලි...
නුවරඑළිය ගිනිගත්හේන පොල්පිටිය පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපලක් වන අතර අදාල ව්‍යාපෘතිය සිදුකරනු ලබන ඉදිකිරීම් සමාගම විසින් එම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය යන්ත්රසූත්ර හා...
මහින්ද රාජපක්ෂ ගැටඹේ රජෝපවනාරාමයට ගොස් මුස්ලිම් අන්තවාදී පිරිසකට රැකවරණය දුන්නා බව පැවසීම පිළිබඳ සුරේෂ් සලේ, බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්දවිතාන, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මේ මොහොතේ...
එළඹෙන සතියේ මූල්‍ය හා සමාජ භූමිකම්පා දෙකක්! අර්ථසාධක අරමුදල් සාමාජිකයන් අර්බුදයකට! අස්වැසුමෙන් අවධානය යොමු නොවූ විශාල පිරිසක් ඉන්නවා! එළඹෙන සතිය රටේ මූල්‍ය හා සමාජ ක්ෂේත්රයේ දැවැන්ත...