අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ.ලෝකයේ කාටවත් පරාජය කරන්න බෑ කියපු ත්රස්තවාදය තමයි අපේ ත්රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය පරාජය කළේ.අපේ රටේ නිදහස් දිනයේ...
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්ය නිවේදනය අද දින ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මූල්ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණේ...
සමගි ජන බලවේල මාතලේ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්ය නිවේදනයක් මෙහි දැක්වෙයි. පුවත්පත් නිවේදනය ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ වැඩි...
ස්වදේශ කටයුතු අමාත්යාංශයට අයත් නාරාහේන්පිට පිහිටි “නිල මැදුර” පරිශ්රයේදී යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා මහතා සහ එහි ආරක්ෂක නිලධාරීන් අතර ඊයේ (02) දිනයේදී නොසන්සුන්කාරී සිදුවීමක්...
ආණ්ඩුවක වගකීම ජනතාව බලා ගැනීම බවත්, රටක් ලෙස අත්කර ගන්නා සියලු ආර්ථික ප්රතිලාභ ජනතාව සහ සමාජය වෙත ගලා යාමට සැලැස්වීමෙන් රජය මේ වන විට එම කාර්යය...
රජය විසින් ක්රියාත්මක කරනු ලබන මත්ද්රව්ය මර්දන වැඩපිළිවෙළ හේතුවෙන්, එම ජාවාරම්වල නිරතව සිටින ඇතැම් පුද්ගලයන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බලධාරීන්ට බාරවීමට සූදානමින් සිටින බව මහජන ආරක්ෂක හා...
ආක්ටික් කලාපය තුළ රුසියාව සහ චීනය දියත් කර ඇති යුදමය ක්රියාකාරකම් හමුවේ, අතිවිශාල ඛනිජ සම්පත්වලින් පොහොසත් ග්රීන්ලන්තය අත්පත් කරගැනීම ඇමරිකානු ජාතික ආරක්ෂාවට අත්යවශ්ය කරුණක් බව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කරයි. ඩෙන්මාර්කයට...
අනුර දිසානායක යනු මේ ඉතිහාසයේ රටට පහළ වූ සාර්ථකම නායකයා යයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සේන නානායක්කාර මහතා සඳහන් කරයි. එවන් ජනාධිපතිවරයකු රැක ගැනීමට මොන...
නිර්ප්රභූ දේශපාලනයට පිවිසෙන අය තුළ ප්රභූත්වය කරා නැග ගැනීමේ ආශාවක් ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. එය ගැටලුවක් වුව ද දේශපාලනය නිර්ප්රභූකරණය සඳහා ඇති එකම...
‘අපේ කර්මානන්ත සහ ව්යවසායකත්ව අමාත්යංශය පිළිබඳ විශ්වාසය දිනෙන් දින බිඳ වැටෙනවා’ යයි කර්මාන්ත නියෝජ්ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ කුඩා...