ඉන්දියාවේ සිට ලංකාවේ උතුරු මුහුදු සීමාවවට එවීමට සූදානම් කර තිබූ කේරල ගංජා කිලෝ 2090 ක් සමග පුද්ගලයින් 6 දෙනෙකු සහ...
ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු තම සමාජ ජාල ගිණුම් ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට පණිවිඩයක් තබයි. ඔහු සඳහන් කරන්නේ තමන් මේ වන විට රාජකාරි කටයුත්තක්...
දිවැසිවරයෙක් බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා අද උදෑසන රටින් පිටව ගොස් ඇති බවත් ඔහුට සමීප ආරංචි මාර්ග උපුටමින් ඩේලි මිරර් වාර්තා කරයි. ඔහු විසින් සිදුකරන ලද...
‘මගේ මේ මරණයට සුරේන් ටීචර් වග කියන්න ඕනෑ ” යැයි ලිපියක් ලියා තබා වවුනියාව ආච්චිපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යයෙක් සිය නිවසේදී ගෙළ වැළලාගෙන...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උතුර, නැඟෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. නව ආණ්ඩුකාරවරුන් ලබන බදාදා වන විට පත්...
The main reason why people prefer custom ROMs is that almost every company drops support for their devices after 2-3 years of their launch. A custom...
Unfortunately, the problem with OTA (over-the-air) updates is that they are not released for all Android phones. It depends on your region and network carrier whether...
Download Fly IQ4505 stock ROM from here, flash it in your device and enjoy the native Android experience again. Are you looking for the stock ROM...
මෙරට ප්‍රධාන පෙළේ ජංගම දුරකතන සේවා සපයන්නෙකු වන භාරතී එයාටෙල් ලංකා පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් කටයුතු ඩයලොග් සමාගම සමග ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇත....
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ. කුරුණෑගල තෝරයාය අටමුනේ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි මවක් එසේ සිව්නිවුන් දරු ප්‍රසූතියක් සිදු කොට තිබෙන අතර...
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනාවක් කරනු ඇති බව වාර්තා වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල පහසුම පිළිබඳ විවාදය...