ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් 25 වැනි වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) පෙරවරු 9.00ට විවෘත කිරීමට නියමිතව තිබේ. ඒ බණ්ඩාරනායක අනුස්මරණ...
2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයේ ප්‍රතිපල මේවන විට නිකුත් කර ඇතිබව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. www.doenets.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට...
රැකියා විරහිත මාතලේ දිසාවේ උපාධිධාරින් පිරිසක් අද 5 7 මාතලේ ඔරලොසු කණුව අසලදි නිහඩ විරොධයක නිරත විය උපාධිය අරන් වසර ගනාවක් ගියද පාලකයින් විදිමත් පැලසුමකට අනුව...
සම්මානලත් කවියෙකු කෙටි කතාකරුවෙකු ළමා සාහිත්‍යකරුවෙකු වන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් ප්රවෘත්ති නිලධාරී ගාමිණී නිශාන්ත කරුණාරත්නගේ කුරුලු පාළුව සහ අමල්බිසෝ අභිනව ළමා සාහිත්‍ය කෘති දොරට...
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය විෂයන් පහක් හෝ හයක් දක්වා අඩු කිරීමට අවධානය යොමු තිබේ. ඒ අනුව 2025 වසරේ සිට මෙම වෙනස කිරීමට රජය...
මහින්ද රාජපක්ෂ ගැටඹේ රජෝපවනාරාමයට ගොස් මුස්ලිම් අන්තවාදී පිරිසකට රැකවරණය දුන්නා බව පැවසීම පිළිබඳ සුරේෂ් සලේ, බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්දවිතාන, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මේ මොහොතේ...
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යංශයෙන් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් නොකරන බවටපොරොන්දුවක් මත මේ සීමාව වැඩිකර ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම...
පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු බව ඉඩම් හා කෘෂිකර්ම...
සංහිඳියාව ගොඩනැගීම උදෙසා භාෂාව යොදා ගැනීම මගින් සමාජයට සුවිශේෂී ධනාත්මක බලපෑමක් සිදු කළ හැකි බවත්, මානව දයාවෙන් යුක්තව ආදරණිය පණිවුඩ සම්ප්‍රේෂණය උදෙසා භාෂාව උපයුක්ත කරගත හැකි...
සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්නා සංකල්පමය දැනුම පන්ති කාමරයේ දී මෙන් ම ඉන් බාහිර ව ද ප්‍රායෝගික භාවිතයට මුසු කරගන්නා ආකාරය ස්ටීම් අධ්‍යාපනය ඔස්සේ...