වසර 37ක් පුරාවට මෙරට දේශප්‍රේමී ජනතාව තුල පැවති සිහිනයක් සබෑ කරමින් පළාත් සභාවලට ලබා දුන් පොලිස් බලතල ඉන් ඉවත්කිරීමට අවස්ථාව උදාවී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල තවත් සති දෙකක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීය. ප්‍රශ්නගත මානව ප්‍රතිදේහ...
ඉහළ ඖෂධීය ගුණයක් ඇති නිල් කටරොළු වගා කිරිමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව ඇති බව හඳුනාගැනීමෙන් පසුව රාජ්‍ය අංශයේ ද මැදිහිත්වීම සහිතව ගම්මානවල ජනතාව මෙම මල්...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මොරිෂස් දුපත් අතර ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ UPI හෙවත් (ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත) ඔස්සේ ගෙවීම් කිරීමේ ක්‍රමයවේදය (පෙබරවාරි 12 වැනිදා) හඳුන්වා දෙනු ලැබුණි....
ඉන්දියාවේ සංචාරක නිරත වන ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඇතුළු පිරිස ඉන්දියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන ආයතනය වන අමුල් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත...
සමගි ජන බලවේගයට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා රජයේ නිල ආරාධනා ලැබේ ඇතැයි වාර්තා වෙයි. පක්ෂ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය. ජාතික ජන බලවේග...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වන විට රැඳී සිටින්නේ බන්ධනාගාර රෝහලේ බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා සඳහන්...
අනාගතයේ තවත් කෙහෙළිය වැනි අමාත්‍යවරුන් බිහි නොවීමට නම් ඖෂධ නියාමන අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලපෑමෙන් තොර ආයතනයක් බවට පත්කල යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය...
තම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා ඉන්දීය සංචාරයක නිරත වන්නේ නිකං ගිහින් එන්න නොව එරටින් ලැබුණු රාජ තාන්ත්‍රික ආරාධනාවක් මත බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු...
යහපාලන ආණ්ඩුව සමයේ ජනතා විමුක්ති පෙරමුණ අප සමග ඉතා සමීපව වැඩ කටයුතු කළා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරන අවස්ථාවේ...