මහජන සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ආණ්ඩුව සූදානම් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි. එනිසා කඩාකප්පල්කාරී ක්‍රියා වල නොයෙදෙන්නැයි වෘත්තීය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුව අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතාවය පාර්ලිමේන්තුවේ සභා ගත කරන බව සඳහන් කළේය. ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන මේ අවසන් අවස්ථාව ගිලිහී ගියොත් ශ්‍රී ලංකාව ලෙබනනයක් වනු ඇති බව මහාචාර්ය රොහාන් සමරජීව මහතා සඳහන් කරයි. අද වන විට ලෙබනනයේ...
මඩකලපු වරාය මීනගයා දුම්රියේ වැසිකිළියක් තුළ තම බිලිඳු දරුවා කූඩයක දමා යෑමේ සිදුවීම පිළිබඳව අත්අඩංගුවට ගන්නා ලද මව විසින් පොලිසියට පාපොච්චාරණයක් කර ඇත. කිසිවකු විසින් හෝ...
පළාත් පාලන මැතිවරණයට වෙන්කරන ලද මුදල් රඳවාගැනීම අත්හිටුවමින් අතුරු තහනම් තීන්දුවක් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක බව ජාතික ජනබලවේගයේ නායක...
88-89 කාලයේ ඇති කරන ලද ලේච්ඡත්වය නැති කලේ එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි. එදා ඒ මිලේච්ඡත්වය හරහා ජනතා...
මෑත කාලයේ සමාජ ජාල වල අවස්ථා කිහිපයකදී ම මත ගැටුම් ඇතිකරගත් පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් සහ කිරුලපන ධම්ම විජය හිමියන් අතර විවාදාත්මක සාකච්ඡාවක් අන්තර්ජාල නාලිකාවක පැවැත්විය....
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පුද්ගලික මට්ටමේ සාකච්ඡාවක් සිදුව ඇති බවට තොරතුරු වාර්ත වෙයි. පසුගිය සතියේ පවතී මෙම හමුවේදී පළාත් පාලන ඡන්ද...
බිලියන ගණනක මූල්‍ය වංචා චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලිගේ වීඩියෝ ඇමතුම් කිහිපයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.