ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද දිනයේ තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව ඇත. එහිදී අමාත්‍යවරුන් 4 දෙනෙකු පත්...
යෝජිත විදේශ ආයෝජන ව්‍යාපෘති සඳහා අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබාදීමට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී රේචල් තෝමස් මහත්මිය ප්‍රධාන...
ශ්‍රී ලංකාව ට පැමිණි බොර තෙල් නෞකාවක් සඳහා මුදල් ගෙවීමට ප්‍රමාදවීම හේතුවෙන් දින පනස් තුනක් තිස්සේ කොළඹ වරාය ආසන්නයේ නවතා තිබේ. අදාළ නෞකාව හිමි සමාගමෙන් මීට...
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නැවතත් මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා යෝජනා වී ඇත. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රතිපාදන හේතුවෙන් ජනාධිපතිවරයාට ආරක්ෂක...
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිතවතුන් සමඟ ප්‍රකාශ කර ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා...
ගුරුවරියකගේ අසභ්‍ය පින්තූර වට්ස්ඇප් ජාලය ඔස්සේ හුවමාරු කිරීමේ වරදට වරදකරු වූ භික්ෂුන් වහන්සේ නමකට වසර පහකට අත්හිටුවූ බරපතල වැඩ සහිත මාසයක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය...
හිටපු අමාත්‍යවරයෙකු වූ රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එක් වනු ඇති බවද හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම හිතවතුන් පිරිසක් සමග ප්‍රකාශ කර ඇතැයි සති අන්ත මාධ්‍ය...
තම මැතිවරණ ආසන සිදුකළ මත විමසීම අනුව සියයට අනූ නවයක්ම කියා සිටින්නේ කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට මේ මොහොතේ සහාය දිය යුතු බව යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක...
තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව වංචනික ලෙස උපයාගත් බව කියන රුපියල් කෝටි එකහමාරක මුදලක් ජනප්‍රිය නිවේදක අඹුසැමි යුවළකට ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවල දී...