ඉතිරියේදී ජාතික හැඳුනුම්පත නිකුත් කරන විටම බදු ගෙවන්නා හඳුනාගන්නා අංකය නිකුත් කිරීමට රජය සූදානම් වෙයි. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ ඒ අනුව ජාතික...
තමන් මතු බුදුවන බෝධිසත්වයන් කෙනෙකු යැයි පවසන අවලෝකිත්ශ්වර යන නාමයෙන් පෙනී සිටින පුද්ගලයා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්ව තිබේ. එහිදී ඔහු පවසන්නේ තමන් ශ්‍රී ලංකාවට පැමිණ...
බුදුන් වහන්සේ වෙනුවෙන් ආත්මය පූජා කිරීමට තම ශරීරයට ගිනි තබා ගන්නයි බුදුදහම විකෘති කරමින් දේශනා කරන අවලෝකිතේශ්වර නම් පුද්ගලයා විසින් අනුගාමිකයන්ට පවසා ඇති බව පූජ්‍ය බළන්ගොඩ...
තවත් මාස කිහිපයක් තුළ ආණ්ඩුවට තම බහුතරය අහිමි වෙනු ඇති බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට සමගි ජන සන්ධානය සමග එකතුවීමට සාකච්ඡා පවත්වමින්...
සමගි ජන බලවේගය සමග වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් එක්වීමෙන් එහි අභ්‍යන්තර ගැටලු මතුවී ඇති බව වාර්තාවෙයි. මෙතෙක් කල් සමඟ ජන බලවේගය සමග රැඳී සිටි ආසන සංවිධායකයන්...
මේ මොහොතේ වාහන ආනයනය සඳහා රජයේ කිසිදු සූදානයක් නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි. වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු...
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා නොගත් පුද්ගලයන් සඳහා දඩ මුදලක් අය කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පෙබරවාරි පළවෙනිදා සිට උපරිමය...
ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ පාට කරන ලද “වතුර” බව නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට...
ව්‍යවස්ථාව අනුව තමන් බලය බෙදා හැරීමක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. යාපනයෙන් සංචාරක නිරත වෙමින් සිටින අතර වාරයේ යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්වල...
ගිරාඳුරුකෝට්ටේ හොබරියාව හරහා රත්කිද මාර්ගයේ බඩ ඉරු ගොවිපළ අසල කෝසුවෙන් එතෙර වීමට ගිය ත්‍රීරෝද රථයක් සැඩ පහරට හසුව දියේ ගසාගෙන ගොස් ඇත. ත්‍රිරෝද රථයේ රියදුරද එම...