උග්‍ර වසක් ශරීරගත කරගෙන මිය ගිය සැමියාගේ අවමඟුල් කටයුතු සිදු කළ දාට පසුදිනම බිරිය දරුවන් තිදෙනකු සමඟ වස ශරීරගත කරගෙන මාලඹේ කහන්තොට පාර අරුණ පෙදෙසේ නිවසක්...
කොවිඩ්-19 ව්‍යාප්තිය හා ඉන් ඇතිවූ ගෝලීය ආර්ථික අර්බුධ හමුවේ හෙම්බත්වූ රට සහ දේශීය ආර්ථිකය ගොඩ ගැනීමේ දුෂ්කර අභියෝගය ජයගැනීමට සියලුම ජනතාව නිවරැදි අවබෝධයෙන් යුතුව කටයුතු කළ...
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අද අලුයම සිට ඉන්ධන මිල ඉහළ දමා ඇතත් සයිනොපෙක් සමාගම විසින් ඊට වඩා රුපියල් තුනක් මිල අඩුවෙ සිය බෙදුම්හල්වල ඉන්ධන අලෙවි...
ජාතික ජන බලවේගයේ ප්‍රධාන පෙළේ නායකයකු ලෙස කටයුතු කරන නීතිඥ ය උපුල් කුමාරප්පෙරැම මහතාට ජනාධිපති නීතිඥ ධූරයක් ලබා දී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජවිපෙ...
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේදී නිදහස් ජනතා සන්ධානය කුමන ආකාරයේ උපාය මාර්ගික සැලැස්මක් සකසා ගතයුතුද යන්න පිළිබඳ එම සන්ධානයේ සියලු සන්ධානගත පක්ෂ සහ කණ්ඩායම් අතර...
2015 පිහිටුවන ලද යහපාලන ආණ්ඩුවේ හොරු අල්ලන කමිටුවේ සභාපති ධුරය දැරුවේ අනුර දිසානායක මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි. හොරු අල්ලන්නට බලය තිබුණේ...
ජනවාරි මාසයේ සිට සිදුවන වැට් බදු සංශෝධනය මත ජල ගාස්තුව ද ඉහළ නංවන බව ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව ජල...
ජනවාරි මස පළමු වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය...
කොළඹ ජාතික රෝහලේදී සැත්කමක් අතරතුර රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීම හේතුවෙන් එම රෝගියා මියගිය බව සෞඛ්‍ය වෘත්තීය සංගම් චෝදනා කරයි. ශල්‍යකර්මය අවසානයේ ඔක්සිජන් වෙනුවට කාබන්ඩයක්සයිඩ්...
දෙසැම්බර් 31 වෙනිදා පස්වරු 05.00 සිට කොළඹ නගරයේ විශේෂ රථවාහන වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි. කොළඹ නගරයට විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බැවින්...