On our part, we will periodically update this list whenever any new phones are available that support installing custom or cooked Android 11 ROMs. Below is...
හෙට මධ්‍යම රාත්රියේදී සිට ලිට්රෝ ගෑස් මිල අඩු කරන බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරයි. ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මකය. ගැස් සමාගමේ...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස ලෙස පත් කිරීමේ යම් සැලසුමක් ඇති බව දේශපාලන ක්ෂෙත්රයේ සාකච්චා වෙමින් ඇත. සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමක්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනුම් දී ඇති පරිදි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය දැඩි අවදානමක් විය හැකි බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ...
මුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්‍රදේශයේදී කුප්පි ලාම්පුවක් පෙරලී ඇති වූ ගිනිගැනීමකදී මාස 6 ක් වයසැති බිළිඳෙකු පිලිස්සී බරපතල තත්වයේ සිටියදී මිය ගොස් ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි. ගෙවී...
පළාත් පාලන මැතිවරණය නොපතවන බවට සංඥාවක් ලැබුණු පසු ජනතාවගේ තිබුණු මැතිවරණ උද්යෝගය අඩු වී ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා...
රනිල් වික්‍රමසිංහ මහතා සමග අලූත් ආණ්ඩුවක් හදාගෙන ඉදිරියට යාමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීම...
නුදුරේදීම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ආණ්ඩුවට එක් වනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි....
කොළඹ හා ආසන්න ප්‍රදේශයන් ඇතුළු මෙතෙක් භූ කම්පන මාන සවි කරන නැති ස්ථානයන්හි ඉක්මනින් ඒවා සවි කළ යුතු යැයි භූගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන්...
බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර පැවති අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධාන කළ රථ පෙළපාළියකදී කැබ් රථයක් පෙරළීයෑමෙන් සිසුන් දෙදෙනෙකු මියගොස් තවත්...