පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ. කුරුණෑගල තෝරයාය අටමුනේ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි මවක් එසේ සිව්නිවුන් දරු ප්‍රසූතියක් සිදු කොට තිබෙන අතර...
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනාවක් කරනු ඇති බව වාර්තා වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල පහසුම පිළිබඳ විවාදය...
ජාතික ජන බලවේගය යනු අසුර කණ්ඩායමක් බවත් ඔවුන් තමා අභියෝගයක් සේ සලකා බියවී තමනට පහර දෙන බවට ගාළු මුවදොර අරගලයේ ඉදිරිපලෙ නායකයෙක් වූ වෛද්‍ය පැතුම් කර්නල්...
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායම් උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් මඟහැර සිටීම හේතුවෙන් රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයට ලක්වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න පවසයි....
ගම්පහ විජයාරාම පාරේ කුණ්ඩිවිල ඇල අසල කසල ගොඩක තිබි අත්බෝම්බයක් හමු වි ඇත. මේ සම්බන්ධව ගම්පහ පොලිස් ස්ථානය මගින් පරික්ෂණ පවත්වයි.
ඇමරිකා එක්සත් ජනපදයද ශ්‍රී ලංකාවෙන් රිලවුන් තොගයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ. නමුත් එසේ ඇමරිකාවට අවශ්‍ය වන රිලවුන් ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් දැනුම් දී නැතැයි කෘෂිකර්ම...
බේරුවල හෙට්ටිමුල්ල මංසන්ධියෙ වෙළෙඳ සලක් පවත්වාගෙන යන බේරුවල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ භාර්යාවට තියුණු උල් ආයුධ කින් ඇණ බරපතළ තුවාල සිදුකර තිබෙන සැකකාර පුද්ගලයෙකු...
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉවත් කිරීමට තීන්දුකර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ සම්බන්ධයෙන් වන නීතිමය තත්වයන්...
අපනයන ආදායම් ලබන්නන් හා විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් උපයා මෙරටට ගෙන එව සිය ඩොලර් ප්‍රමාණයක් අනිවාර්යෙන්ම රුපියල් බවට පරිවර්තනය කළ යුතු යැයි පනවා තිබූ නීතිය මෙම...
Download Samsung Galaxy S5 firmware almost everyone today knows what is Operation System Android, why it s so popular among millions of users and how …...