හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීමට යන මුදල් ඇතුළු මහජන මුදල් කාබාසිනියා කිරීම නතර කළහොත් රටට පහසුවෙන්ම මුදල් ලැබෙන බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී...
කොළඹ කොටස් වෙළඳපල අඛන්ඩව අටවන දිනටත් අද දිනයේ පහළ යමක් පෙන්නුම් කළේය. සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.91 කින්ද S&P SL200 දර්ශකය ඒකක 11.67 කින්ද...
ජනාධිපතිවරණයේදි සමගි ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතුකරයේ ජනතාවගේ 80% ජන්ද ප්‍රතිශතයක් ලැබෙන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක සහ...
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදු කරන ලද මත විමසුමේ නවතම වාර්තාව ඔවුන් විසින් එලි දක්වා තිබේ. එම මත විමසුම අනුව පෙර මාසයන්ට වඩා...
ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණයක කරනු ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් කරන ලද වාර්තාවක් යයි කියන සටහන් සමාජ ජාල වල...
අමාත්‍යවරයකුව සිටියදී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වාහනයක් අවභාවිතා කිරීමේ චෝදනාවකට වරද පිළිගැනීම හේතුවෙන්, වසර දෙකක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එය වසර 10කින්...
විපක්ෂය නියෝජනය කරන ප්‍රබලම කාන්තා චරිතයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි. බොහෝ දුරට ඇය ඉතා ඉක්මනින් ජනාධිපතිවරයාට සහාය ලබාදීම සඳහා...
ජනතා විමුක්ති පෙරමුණට ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලක් නොමැති අතර ත්රස්තවාදීන්ට අවි ආයුධ දුන් සජිත් ප්‍රේමදාස මැතිතුමාටද, බටලන්දේ නියමුවා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමාටද ජාතික ආරක්ෂාව තහවුරු...
ජාතික ජන බලවේගය මේ වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් මෙන්ම අන්තර්ජාල මාධ්‍ය රැසක්ද මඟ හරිමින් කටයුතු කරමින් සිටින බවට අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ වාර්තා කරයි. ප්‍රධාන...
අද වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් එක් කර ගැනීම සඳහා කෝටි ගණන් වියදම් කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මධ්‍යයෙහි සුජීව සේනසිංහ...