ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ඇස් දෙක වගේ යයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය පවසයි. රනිල්...
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යංශයෙන් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් නොකරන බවටපොරොන්දුවක් මත මේ සීමාව වැඩිකර ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම...
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ (08) දින එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා...
බිරිදගේ සහෝදරයා නිවස අසල මියගොස් සිටියදී තිදරු පියෙකුගේ මල සිරුරක් 2023/08/09 වන දින උදෑසන දඔුල්ල පොලිසියට හමුවී ඇත. මේසේ මිය ගොස් සිටි හමු වි ඇත්තේ දිසානායක...
අලගල්ල කන්ද නගින්න පසුගිය 10 ගිය ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ මළසිරුර අද (14) දහවල් සොයාගැනිමට යුධහමුදා සෙබලුන් සමත්විය …. පසුගිය 10 උදැසන මහනුවර සංචාරක හොටලයක...
බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් ජනරජ පෙරමුණෙන් දේශප්‍රේමී බැඳුම්කරයක්! ටිකිරි මාරි විසඳුම් ගේන කයිවාරුකාරයන් නෙමෙයි ජනරජ පෙරමුණේ ඉන්නේ වෘත්තීය නිපුණතාවයකින් යුත් පිරිසක් තමන්ට බලය ලබාදුන හොත් අතීත බදුත්...
පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු බව ඉඩම් හා කෘෂිකර්ම...
සංහිඳියාව ගොඩනැගීම උදෙසා භාෂාව යොදා ගැනීම මගින් සමාජයට සුවිශේෂී ධනාත්මක බලපෑමක් සිදු කළ හැකි බවත්, මානව දයාවෙන් යුක්තව ආදරණිය පණිවුඩ සම්ප්‍රේෂණය උදෙසා භාෂාව උපයුක්ත කරගත හැකි...
ජනරජ දින ජාතික සමුළුවේ දී (2023 මැයි මස 22 ) එළිදක්වන ලද එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය, පසුගිය 2023 ජූනි 24 සෙනසුරාදා රට පුරා පිහිටි ආගමික...
එළඹෙන සතියේ මූල්‍ය හා සමාජ භූමිකම්පා දෙකක්! අර්ථසාධක අරමුදල් සාමාජිකයන් අර්බුදයකට! අස්වැසුමෙන් අවධානය යොමු නොවූ විශාල පිරිසක් ඉන්නවා! එළඹෙන සතිය රටේ මූල්‍ය හා සමාජ ක්ෂේත්රයේ දැවැන්ත...