මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් රාජ්‍ය ලාංඡනය, රටට අපකීර්තියක් වන අයුරින් විකෘති කර ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි බලයට පත්වීමෙන් පසුව ජාතිකත්වය මත පදනම් වූ අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය. මෙරටට පින්ලන්තයේ හෝ එංගලන්තයේ අධ්‍යාපන ප්‍රතිපත්ති නොගැලපෙන බවත් පැවසූ ඒ...
අනුර දිසානායක යනු මේ ඉතිහාසයේ රටට පහළ වූ සාර්ථකම නායකයා යයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර මහතා සඳහන් කරයි. එවන් ජනාධිපතිවරයකු රැක ගැනීමට මොන...
නිර්ප්‍රභූ දේශපාලනයට පිවිසෙන අය තුළ ප්‍රභූත්වය කරා නැග ගැනීමේ ආශාවක් ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. එය ගැටලුවක් වුව ද දේශපාලනය නිර්ප්රභූකරණය සඳහා ඇති එකම...
‘අපේ කර්මානන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යංශය පිළිබඳ විශ්වාසය දිනෙන් දින බිඳ වැටෙනවා’ යයි කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ කුඩා...
කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ සිට බඩල්ගම දක්වා බූරුවන් හය දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නාරක්කල්ලිය ප්‍රදේශයේ දී පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. මෙම...
සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයින් සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ඇතුළු එහි නැගෙනහිර පළාත් මුස්ලිම් නායකයින් අතර සාකච්ඡාවක් සමස්ත ලංකා ජමියතුල්...
… 2025 ජනවාරි මස 14 වෙන අද දින උදෑසන සීගිරි ගල නැරඹීම සඳහා සීගිරි ගලේ ගිය විදෙස් කාන්තාවක් නැවත පැමිණෙමින් සිටියේදී උදෑසන නවයයි හතළිස්පහට පමණ සීගිරිය...
ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු...
ජාතික ජන බලවේග රජයක් යටතේ ලොව දියුණු රටවල පවතින ආකාරයේ වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනයක් පිහිටුවීමට අරමුණු කරන බව එම පක්ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂිකා නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි....