විශ්‍රාම ගැන්වීමේදී සහන පදනම මත වාහන බලපත්‍ර හිමිවූ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සඳහා වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් රජයේ...
ජනාධිපතිවරණයෙන් ජයගත් අනුර කුමාර දිසානායක මහතා තම නිල සමාජ ජාල ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත. එම සටහන මෙසේය. සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක් අප...
ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා වන කාලයේදී කටුනායක ගුවන්තොටුපල හරහා ඉහළ පෙළේ පුද්ගලයන් රැසක් රටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි. ඇදිරි නීතිය පනවා ඇති තත්ත්වයක්...
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සහ ඒ අවට ප්‍රදේශ වල ආරක්ෂාව තර කර ඇතිබව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. ඊයේ (21) සවස 06.00 සිට එලෙස ආරක්ෂාව දැඩි කර...
සැප්තැම්බර් 21 වෙනදා පැවති 2024 ජනාධිපතිවරණයේ ජය හිමි කරගත් ජයග්‍රාහකයා වශයෙන් ජාතික ජන බලවේග අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් නිවේදනය...
මෑත දිනවල මෙරට ඇතිවී තිබෙන විදේශ ගමන් බලපත්‍ර පෝලිම පසුපස මාපියාවක් ක්‍රියාත්මක වී ඇතැයි මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි. විදේශ ගමන් බලපත්‍ර පෝලිම්...
ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ආරම්භයේදීම මහා විස්කම් පාන්නේ යැයි නොපවසන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි. නමුත් ජනතාව නැවතත් සිනමා...
‘මා මිත්‍ර අනුර’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිතර නිතර අමතන්නේ ඉදිරි ආණ්ඩුවක් යටතේ ඇති දඬුවම්වලින් ෂේප් වීමට බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා...
අද (9) දින සවස් කාලයේ මීගමුව පොලිස් වසමේ මංකුලිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට මීගමුව පොලිසියට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර...
තමන් ජනාධිපති වී පිහිටුවන ආණ්ඩුවකදී පෞද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුම රුපියල් 25000ක් දක්වා ඉහල දැමීමට කටයුතු කරන බව විපක්ෂ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි....
රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි....