Connect with us

Education

සාමාන්‍ය පෙල විභාගයෙන් විෂයන් 5හෝ 6ක් අඩු කරනවලු…

Published

on

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය විෂයන් පහක් හෝ හයක් දක්වා අඩු කිරීමට අවධානය යොමු තිබේ.

ඒ අනුව 2025 වසරේ සිට මෙම වෙනස කිරීමට රජය බලාපොරොත්තු වන්නේ විභාග පද්ධතිය පුළුල් වෙනසක් ද සිදු කරමිනි.

රජය විසින් ඉදිරියේදී සිදුකිරන පුළුල් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යටතේ මෙම කට ද සිදු කිරීමට නියමිතව ඇත.

සිසුනට ඇති විභාග බර අවම කිරීම හා එහි ගුණාත්මක බව වැඩි කිරිම සඳහාත් 2025 වසර සිට ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්හි පුළුල් වෙනසක් සිදු කිරීමට අපේක්ෂිතය.

උසස් පෙළ විෂය ධාරාවන් ප්‍රමාණය අටක් හෝ නවයක් දක්වා ඉහළ දමා සිසුන්ට තෝරා ගැනීමේ අවස්ථා වැඩි කිරීමට අදහස් කර සිටී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Education

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට…

Published

on

By

 ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 25 වැනි වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) පෙරවරු 9.00ට විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ය. මෙම පොත් ප්‍රදර්ශනය ඔක්තෝබර් 06 වැනිදා දක්වා දින පැවැත්වීමට නියමිතව ඇත.

මෙහි වෙළඳ කුටි 400කට ආසන්න සංබ්‍යාවක් මෙවර ප්‍රදර්ශනයට වෙන් කර ඇති බව ද වාර්තා වේ.

මෙම කාලය තුළ පොත් ප්‍රදර්ශනයට අමතරව පොත් එළිදැක්වීමේ උත්සව සහ සංස්කෘතික සහ ගීතමය ප්‍රසංගද පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පැවසී ය.

Continue Reading

Education

2023 AL අන්තර්ජාලයේ..

Published

on

By

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයේ ප්‍රතිපල මේවන විට නිකුත් කර ඇතිබව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

www.doenets.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසිමෙන් ප්‍රතිපල ලබාගැනීමට සහ බාගත කර හැකිය.

විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදුම හරහා ප්‍රතිඵල ලබාගත හැකිය.

ප්‍රතිපල සම්බන්ධයෙන් යම් ගැටලුවක් වෙතොත් 0112784537 / 0112786616 ඇමැතිය හැකිය.

1911 විභාග දෙපාර්තමේන්තුවේ ක්ශනික දුරකථන අංකය මගින් ද වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

විභාගය සඳහා පෙනීසිටි අයදුම්කරුවන්ගෙන් 64.33% විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇතිබව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගය සඳහා 269613 දෙනෙකු පෙනීසිටියහ. පාසල් අයදුම්කරුවන් 229057 සහ පෞද්ගලික අයදුම්කරුවන් 40556 ඒ අතර සිටීයි.

විවිධ අක්‍රමිකතා සිදුකිරීම හේතුවෙන් සිසුන් 190 දෙනෙකුගෙ ප්‍රතිඵල අත්හිටුවා ඇත. ඒ අතර පාසල් අයදුම්කරුවන් 146 දෙනෙකු සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

– නාගොඩ සුමන උදයන්ත.

Continue Reading

Education

රැකියා විරහිත මාතලේ උපාධිධාරින් රැකියා ඉල්ලා නිහඩ විරෝධයක….

Published

on

මාතලේ රැකියා විරහිත උපාධිධාරින්

රැකියා විරහිත මාතලේ දිසාවේ උපාධිධාරින් පිරිසක් අද 5 7 මාතලේ ඔරලොසු කණුව අසලදි නිහඩ විරොධයක නිරත විය

උපාධිය අරන් වසර ගනාවක් ගියද පාලකයින් විදිමත් පැලසුමකට අනුව විශ්වවිද්‍යාල පද්දිතියෙන් බැහැර වන උපාධිධාරින් රැකියා අභිමුඛ නොකිරිම නිසා මේවන මෙරට රජයේ විශ්ව විද්‍යාල වලින් විවිධ උපාධි ලබා සිටින පිරිස 35000ක්ට අධික බවත් ඒ් අතර සෘජුවම ගුරු සේවයේ 2 11 රැකියාව ලබාදිය යුතු අධ්‍යාපනවේදි උපාධිධාරින් ද රැසක් වෙති

මේ අතර ඊයේ 5-6 දින අනුරාධපුර දි උතුරුමැද පලාත්සභාව වෙත රැකියා ඉල්ලා ගිය උපාධි ධාරින් 30ක් පමණ පොලිස් අත්වඩංගුවට ගත් අතර ඔවුන් අත්වඩංගුවට ගැනිම ද මාතලේ උපාධිධාරින් විරොධ්‍ය පා දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කලේය

Continue Reading

Trending

Copyright © www.pattare.lk