… 2025 ජනවාරි මස 14 වෙන අද දින උදෑසන සීගිරි ගල නැරඹීම සඳහා සීගිරි ගලේ ගිය විදෙස් කාන්තාවක් නැවත පැමිණෙමින් සිටියේදී උදෑසන නවයයි හතළිස්පහට පමණ සීගිරිය...
මෙතෙක් කල් නවතා තිබු දඹුල්ල පුජා නගර ඉදිකිරිම හා විකල්පA9 මගෙහි ඉතිරි කොටස ( කණ්ඩලම හන්දියේ සිට නිශ්ශංක හංදිය දක්වා ඉදිකිරිම ආරම්භ කර ඇති අයුරු මේ දිනවල දැක...
දඹුල්ල මහා නගර සභාව මගින් පාලනය කරණ දඹුල්ල නගරය මැද ඇති මහජන වැසිකිලිය හා ඒහි වහලය අබලන් බවත් ඒය භාවිතා කරණ අය ඒ් පීලිබදව හා දඹුල්ල...
රැකියා විරහිත මාතලේ දිසාවේ උපාධිධාරින් පිරිසක් අද 5 7 මාතලේ ඔරලොසු කණුව අසලදි නිහඩ විරොධයක නිරත විය උපාධිය අරන් වසර ගනාවක් ගියද පාලකයින් විදිමත් පැලසුමකට අනුව...
සම්මානලත් කවියෙකු කෙටි කතාකරුවෙකු ළමා සාහිත්‍යකරුවෙකු වන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් ප්රවෘත්ති නිලධාරී ගාමිණී නිශාන්ත කරුණාරත්නගේ කුරුලු පාළුව සහ අමල්බිසෝ අභිනව ළමා සාහිත්‍ය කෘති දොරට...
ඊශ්‍රායලය සහ හමාස් කණ්ඩායම අතර මැදපෙරදිග පවතින ගැටුමේ ගැඹුරු සහ බරපතල ප්‍රතිවිපාක එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරමින් පවසා සිටින්නේ...
ඊශ්‍රායෙල් පලස්තීන ගැටළුව සම්බන්ධයෙන් ආගමික දෘෂ්ටියකින් නොව මානුෂික දෘෂ්ටියකින් බලා කටයුතු කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (17)...
මාධ්‍ය වාරණයට පනත් හදන රටේ, වසර 53ක් ගතවෙලත් ‘සුදු සැරයටිය’ නීතිගත කරන්න පනතක් නෑ.____________________________________ 1969 වසරේදී ‘ලෝක සුදු සැරයටි දිනය’ ලෙස ‘ඔක්තෝම්බර් 15’ වනදා ප්‍රකාශය පත්...
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශ්යේදී ඊයේ 2023.10.10 සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑ කඩූව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස්...
අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය ජන සංහාරයක් සඳහා සූදානම් ව සිටින බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. අද (05) පැවැති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ විය. මෙම...