Download printer firmware to make sure a printer at home or office works perfectly and does its work efficiently it is important to install firmware …...
ඉන්දියාවේ සිට ලංකාවේ උතුරු මුහුදු සීමාවවට එවීමට සූදානම් කර තිබූ කේරල ගංජා කිලෝ 2090 ක් සමග පුද්ගලයින් 6 දෙනෙකු සහ වාහන දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ...
සිම්බාබ්වේහි ඌබට් ඒන්ජල් නම් දේවගැතිවරයා ජාත්‍යන්තර රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ අයෙකු යයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ඔහු ශ්‍රී ලංකාවේ මේ වන විට...
ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු තම සමාජ ජාල ගිණුම් ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ට පණිවිඩයක් තබයි. ඔහු සඳහන් කරන්නේ තමන් මේ වන විට රාජකාරි කටයුත්තක්...
දිවැසිවරයෙක් බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා අද උදෑසන රටින් පිටව ගොස් ඇති බවත් ඔහුට සමීප ආරංචි මාර්ග උපුටමින් ඩේලි මිරර් වාර්තා කරයි. ඔහු විසින් සිදුකරන ලද...
‘මගේ මේ මරණයට සුරේන් ටීචර් වග කියන්න ඕනෑ ” යැයි ලිපියක් ලියා තබා වවුනියාව ආච්චිපුරම් ප්‍රදේශයේ වයස අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යයෙක් සිය නිවසේදී ගෙළ වැළලාගෙන...
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළිත් අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුන තුල බරපතළ මතගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි. ඉහළ පෙළේ දේශපාලන...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උතුර, නැඟෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. නව ආණ්ඩුකාරවරුන් ලබන බදාදා වන විට පත්...
පොලිස් බලයෙන් අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමට මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුවක් නැතැයි ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූයේ...
The main reason why people prefer custom ROMs is that almost every company drops support for their devices after 2-3 years of their launch. A custom...