සමගි ජන බලවේල මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. පුවත්පත් නිවේදනය ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ වැඩි...
සෑම වෛද්‍යවරයෙකුටම සමාන ලෙස ස්ථාන මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු වුවද, ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදයට ඇතුළත් නොවී අමාත්‍යාංශ හිතවත්කම් මත කොළඹ සහ...
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් නාරාහේන්පිට පිහිටි “නිල මැදුර” පරිශ්‍රයේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සහ එහි ආරක්ෂක නිලධාරීන් අතර ඊයේ (02) දිනයේදී නොසන්සුන්කාරී සිදුවීමක්...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩුව අද (28) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය. මෙම නඩුව...
ආණ්ඩුවක වගකීම ජනතාව බලා ගැනීම බවත්, රටක් ලෙස අත්කර ගන්නා සියලු ආර්ථික ප්රතිලාභ ජනතාව සහ සමාජය වෙත ගලා යාමට සැලැස්වීමෙන් රජය මේ වන විට එම කාර්යය...
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ මේ වනවිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. ඒ පාසල් සංවර්ධන නිලධාරි සංගමයේ සාමාජිකයන් පිරිසක් විසිනි. තමන් ගුරු සේවයට අන්තර්ගහනය කරන ලෙස...
මාලිගාවත්ත රෝහලේ විකිරණ පරීක්ෂණ කටයුතු සඳහා සුදුසුකම් නොලැබූ පුද්ගලයින් යෙදවීමට විරෝධය පළ කරමින් අද (28) පෙරවරු 8.00 සිට දිවයින පුරා පිහිටි සියලුම රෝහල් ආවරණය වන පරිදි අඛණ්ඩ...
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ හේතුවෙන්, එම ජාවාරම්වල නිරතව සිටින ඇතැම් පුද්ගලයන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බලධාරීන්ට බාරවීමට සූදානමින් සිටින බව මහජන ආරක්ෂක හා...
රජයේ ඉඩම් ආඥාපනතේ 6 (1) වගන්තිය යටතේ නිදහස් දීමනාවක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති, කොළඹ 03, බාල දක්ෂ මාවතේ පිහිටි, ප්‍රමාණයෙන් හෙක්ටයාර 0.42 කින්...
ආක්ටික් කලාපය තුළ රුසියාව සහ චීනය දියත් කර ඇති යුදමය ක්‍රියාකාරකම් හමුවේ, අතිවිශාල ඛනිජ සම්පත්වලින් පොහොසත් ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම ඇමරිකානු ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය කරුණක් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඩෙන්මාර්කයට...