තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කරමින් සිටියදී විධිමත් නිවාඩු අනුමත කරවා ගැනීමකින් තොරව රාජකාරියට වාර්තා නොකර සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. සාගර විලේගොඩ ලියනගේ මහතා...
ජනාධිපති ලේකම් කාර්යාලයේ කිසිදු වාහනයක අවභාවිතාවක් සිදුව නැති බවත් එම වාහන නීත්‍යානුකූලව භාරදුන් ඒවා බවත් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි. මෙම හැම වාහනයකටම ලිපිගොනුවක්...
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් 25 වැනි වරටත් සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) පෙරවරු 9.00ට විවෘත කිරීමට නියමිතව තිබේ. ඒ බණ්ඩාරනායක අනුස්මරණ...
ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය...
ධීවරයන් සදහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර දිසානායක මහතා උපදෙස් දී ඇත. එළඹෙන ඔක්තොම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉන්ධන සහනාධාරය ලබා දීමට...
පසුගිය රජයයන් විසින් භාවිත කළ අතිසුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන්වලට පමණක් යොදා ගන්නා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති...
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙවර මැතිවරණයට තරග නොවැදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි....
වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය ලබා දුන් ගුරුවරුනගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුනහොත් ඊට එරෙහිව පාරට බැසීමට සිදුවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් පෝසෆ්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පළමුවන පත්වීම විශ්වාසය බිඳින සුළු එකක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන්...
නව ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. 01- හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර02 – සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන්...