ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටුව කටයුතු කළේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් යටතේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිවුස් සඳහන් කරයි. ඒ හේතුවෙන් තමනට...
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් කලාකරුවෙකු ලෙස තමා කණගාටුවන බව ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලක මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු...
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාදාමය යටතේ එහි කොටස් ආයෝජනය සඳහා සුදුසුකම් ප්‍රකාශ කළ සමාගම් තුනක් සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය විසින් ඇගයීම් සිදු කිරීමට...
රජයේ සේවකයන් වෙනුවෙන් නව චක්‍රෙල්ඛයක් නිකුත් කර තිබේ මෙම චක්‍රෙල්ඛයට අනුව කාර්යාලගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳී සිටිමින් සිය...
ඉතිරියේදී ජාතික හැඳුනුම්පත නිකුත් කරන විටම බදු ගෙවන්නා හඳුනාගන්නා අංකය නිකුත් කිරීමට රජය සූදානම් වෙයි. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ ඒ අනුව ජාතික...
තමන් මතු බුදුවන බෝධිසත්වයන් කෙනෙකු යැයි පවසන අවලෝකිත්ශ්වර යන නාමයෙන් පෙනී සිටින පුද්ගලයා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්ව තිබේ. එහිදී ඔහු පවසන්නේ තමන් ශ්‍රී ලංකාවට පැමිණ...
බුදුන් වහන්සේ වෙනුවෙන් ආත්මය පූජා කිරීමට තම ශරීරයට ගිනි තබා ගන්නයි බුදුදහම විකෘති කරමින් දේශනා කරන අවලෝකිතේශ්වර නම් පුද්ගලයා විසින් අනුගාමිකයන්ට පවසා ඇති බව පූජ්‍ය බළන්ගොඩ...
තවත් මාස කිහිපයක් තුළ ආණ්ඩුවට තම බහුතරය අහිමි වෙනු ඇති බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට සමගි ජන සන්ධානය සමග එකතුවීමට සාකච්ඡා පවත්වමින්...
සමගි ජන බලවේගය සමග වෙනත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් එක්වීමෙන් එහි අභ්‍යන්තර ගැටලු මතුවී ඇති බව වාර්තාවෙයි. මෙතෙක් කල් සමඟ ජන බලවේගය සමග රැඳී සිටි ආසන සංවිධායකයන්...
මේ මොහොතේ වාහන ආනයනය සඳහා රජයේ කිසිදු සූදානයක් නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි. වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු...