ජනවාරි මාසයේ සිට සිදුවන වැට් බදු සංශෝධනය මත ජල ගාස්තුව ද ඉහළ නංවන බව ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව ජල...
ජනවාරි මස පළමු වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය...
කොළඹ ජාතික රෝහලේදී සැත්කමක් අතරතුර රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීම හේතුවෙන් එම රෝගියා මියගිය බව සෞඛ්‍ය වෘත්තීය සංගම් චෝදනා කරයි. ශල්‍යකර්මය අවසානයේ ඔක්සිජන් වෙනුවට කාබන්ඩයක්සයිඩ්...
දෙසැම්බර් 31 වෙනිදා පස්වරු 05.00 සිට කොළඹ නගරයේ විශේෂ රථවාහන වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි. කොළඹ නගරයට විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බැවින්...
ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන දමිළ අපේක්ෂකයකු ඡන්ද සටනට ඉදිරිපත් කිරීමට ප්‍රබල ජාත්‍යන්තර ව්‍යාපාරිකයකු වන සුභාෂ්කරන් අලිරාජා කටයුතු කරමින් සිටින බව දේශයට වාර්තා වෙයි....
2024 ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදීමට තමන් වැඩ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි. පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා...
නව වැට් බදු සංශෝධන සමඟින් ජනවාරි මස පලමුවෙනිදා සිට ගෑස් මිල ඉහ යාමට නියමිතව තිබේ. ඒ ගෑස් සඳහා වැට් බද්ද අලුතින් එකතු වීම හේතුවෙනි. නමුත් ගෑස්...
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා අතර නව දේශපාලන සන්ධානයක් සදහා ගිවිසුමක් අත්සන් කොට ඇතැයි වාර්තා...
එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය...
පෙර වසර වලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන අලෙවිය සියයට පනහකින් පමණ අඩු වී ඇති බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙයි. එනිසා ඉන්ධන පිරවුම්හල් හිමියන්...