ඉදිරි ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය ස්ථිර වශයෙන්ම 50% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. ඇතැම් විට...
සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව මේ වන විට ස්වාධීන වී සිටින සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ පළමු රැළිය 18 දිනයේ පැවැත්විණි. නමුත් ඒ සඳහා සහභාගි වී...
මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ මීගමුවේ ප්‍රසිද්ධ විද්‍යාලයක විදුහල්පතිවරයකු එම පාසලේ අවුරුදු එකොළහක ළාබාල දැරියකට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියේ දැරියගේ පියා සහ බාප්පා විද්‍යාලය...
සමගි ජන බලවේග පාලනයක් යටතේ පෙට්‍රල් ලිටරයක් රුපියල් 150ට ගෙන එන බවට ඇතැමුන් පැවසුවක් එය සිදු කළ නොහැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද...
එළඹෙන සැප්තැම්බර් 21 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නිසැක වශයෙන්ම ජයගෙන මෙරට නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා පත්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් නව සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර...
මොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය...
ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක් සම්බන්ධයෙන් විභාග වන අභියාචනා පෙත්සමක තීන්දුව ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිතව තිබේ. මහාධිකරණය විසින් දඬුවම් නියම කරන ලදුව ඊට එරෙහිව සිදු කරන ලද...
විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වැනි ඉරිදා එනම් හෙට දිනයේ පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක්...
මෙවර ජනාධිපතිවරණයේදී මධ්‍යම රජයට සහ ජාත්‍යන්තරයට පණිවිඩයක් ලබා දෙන බව පාර්ලිමේන්තු මංත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරේ ඒ හෙතුවෙන් බව මංත්‍රීවරයා පැවසීය....