පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට දැනුම්දීමට මැතිවරණ කොමිසමක් තීරණය කර ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ අද රැස්වූ මැතිවරණ...
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනූ දෙදෙනකු එකඟතාවය පළකර තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර මත ගැටුමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පවසයි....
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් එකසිය පස් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්ව සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව හදිසි විසුරුවා හැරීමකට කටයුතු කරනු ඇති බවට ඉහල දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත. ශ්‍රී ලංකා පොදුජන...
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වී තිබේ. දීර්ඝ ලෙස පැවැත්වී ඇති එම සාකච්ඡාවේදී දැඩි වාද විවාද ද ඇතිවී තිබෙන...
ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛය නිලධාරීන් වෙත යොමු කර බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. සියලු රාජ්‍ය ආයතන මැතිවරණ සමයේදී අදාළ රෙගුලාසිවලට...
රට පුරා දිස්ත්‍රික්ක විසි පහේම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල e පුස්තකාල ආරම්භ කිරීමට තමන් කටයුතු කරන බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඒ...
ජනාධිපතිරණයේදී අපේක්ෂකයකු තෝරාපත්කර ගැනීම සඳහා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සබාවේ විශේෂ සාකච්ඡාවක් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (29) පස්වරු 4.00 ට කොළඹ...
ජනාධිපතිවරණය පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණේ තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බවත් රාජපක්ෂලාගේ ආශීර්වාදය සමඟ යන කිසිදු කෙනෙකුට තම සහයෝගය නොදෙන බවත් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික...