කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය....
ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා හා ඉන්දියා කාන්තා කණ්ඩායම් අතර පැවති තරගයෙන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම් පරදවා ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේයේ. තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා...
දැනට මෙරටට ආනයනය කිරීමට අනුමැතිය දී ඇති වාහන වලට සුඛෝපභෝගී බද්ද (Luxury tax) රුපියල් මිලියන 6-12 දක්වා වැඩි කර ඇති බවත් මේ පිළිබඳ නැවත සොයා බැලීමක්...
වැඩ වර්ජනයක යෙදෙමින් දුම්රිය ධාවනයෙන් ඉවත් වී සිටින දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත. ඒ අනුව ඔවුන් සේවය හැරයාමේ ලිපි මේ...
යතුරු පැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ. ඇඹිලිපිටිය කොළොන්න මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය...
අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වසන්ත සුරේන්ද්‍ර පෙරේරාගේ බිරිඳ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන්නේ යයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඇය වෙඩි වැදුණු වහාම හෝමගම රෝහලට ඇතුලත්...
අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. එම වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘කලබ් වසන්ත’ නමැත්තා ජීවිතක්ෂයට...
ජනාධිපති දුර කාලය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරි තත්ත්වය නිරාකරණය කිරීමට විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානමක් පවතී. එහිදී ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් ද හයක් ද යන්න...
රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති 200ක් ලබන සඳුදා (08) සහ අඟහරුවාදා (09) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර බව රාජ්‍ය...
වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ට මේ වනවිට ලබා දිය හැක්කේ, වර්ජනයේ නිරත වූ මාස 2 වැටුප සහ අප්‍රේල් මාසයට අදාළ අතිකාල දීමනා පමණක් බව උසස් අධ්‍යාපන...