මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සමඟ බෙලි අත්තේ මිනීමැරුම සම්බන්ධයෙන් සාකච්ජාවක් සිදු කරමින් යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ හඬපටයක් ප්‍රචාරය කළ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...
වසර තුනක සිර දඬුවම් නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරීමට විරෝධය පළ කරන බව නීතිපතිවරයා අද කොළඹ...
ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ක්‍රමවේදය සහිත අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත සංශෝධනය කරමින් එම ගැසට්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර උණුසුම් වාදයක් ඊයේ පාර්ලිමේන්තුවේ ඇති විය. ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් පසුව...
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය හමුවට පැමිණියාය. නීති විරෝධී මත්කම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව සිදු කරන...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්රේමචන්ද වෙනුවෙන් ගොනුකරන ලද ඇප ඉල්ලීම සලකා බැලීම එළඹෙන හතර වෙනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද තීරණය කලේය. මහාධිකරණය විසින් ඇයට...
සිය ඉල්ලීම්වලට හැකි ඉක්මණින් ප්‍රතිචාර ලබාදෙන්නැයි ඉල්ලා ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය හෙට (02) පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය...
ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙතැයි පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාද සිය ප්රචාරක කටයුතු වේගවත් කර ඇත. ඒ අනුව උතුරු ප්‍රදේශයේද ඔහු...
ඉන්ධන මිල පහල දැමීම සඳහා සූදානමක් ඇති බව වාර්තා වෙයි. මාසික මිල සංශෝධනය අදට යෙදී තිබේ. එහිදී මෙම මිල සම්බන්ධ පියවර ගැනීමට නියමිතය. කෙසේ වෙතත් විශාල...
ඒ 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ය. ඒ අනුව එම ගැසට් පත්‍රය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර...