19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම ඉවතට විසි වී තිබේ. බංගලාදේශය සමග පැවති තීරණාත්මක තරග තරගය කඩුලු හයකින් පරාජ වීමත් සමග මෙසේ...
බදු අඩු කරන ලද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෝජනා කරන විපක්ෂය බදු වැඩි කරන විට ඊටද විරුද්ධව හඬ නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...
මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගන වැවේ ධම්මරතන හිමියන් ඝාතනය කිරීම සඳහා යුද හමුදා බුද්ධි අංශයේ භටයන් දෙදෙනෙකු යොදවා ඇති බව උන්වහන්සේ චෝදනා කරති. ඉන් එක් පුද්ගලයකු...
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානාක්‍යයෙන් රාසමානිකම් අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇති විය. විදේශ කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂය කාරක...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම නුදුරු දිනෙක දී ඉවත් කෙරෙනු ඇති බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. තමන් මෙම...
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ බහුතර අනුමැතිය ලැබී තිබේ. ව්‍යවස්තාදායක සභා රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූ අවස්ථාවේදී යෝජනාව...
දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ලෙස පත්කිරීම කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පිළිකුළෙන් යුතුව හෙළා දකී. කතෝලික සභාව අවධාරණය කරන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් පත් කර ඇති අතුරු කමිටුව සම්බන්ධයෙන් තම ස්ථාවරය දැනුම් දෙන ලෙස නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අභියාචනාධිකරණය විසින් දැනුම් දී...
රජය විසින් වාහන ආනයන සීමා ලිහිල් කර ඇතත් වාහන ආනයනයට වාණිජ බැංකු හරහා ණයවර ලිපි විවෘත කර ගැනීමට නොහැකි වී ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති. වාණිජ...
සිම්බාබ්වේහි ඌබට් ඒන්ජල් නම් දේවගැතිවරයා ජාත්‍යන්තර රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ අයෙකු යයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ඔහු ශ්‍රී ලංකාවේ මේ වන විට...