සිම්බාබ්වේහි ඌබට් ඒන්ජල් නම් දේවගැතිවරයා ජාත්‍යන්තර රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ අයෙකු යයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ඔහු ශ්‍රී ලංකාවේ මේ වන විට...
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළිත් අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුන තුල බරපතළ මතගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි. ඉහළ පෙළේ දේශපාලන...
පොලිස් බලයෙන් අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමට මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුවක් නැතැයි ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූයේ...
රථ වාහන ආදායම් බලපත්‍රය මේ වන විට අන්තර්ජාලය හරහා ද කඩිනමින් ලබා ගැනීමේ පහසුකම ජනතාවට ලැබී තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ...
ඇමරිකා එක්සත් ජනපදයද ශ්‍රී ලංකාවෙන් රිලවුන් තොගයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබේ. නමුත් එසේ ඇමරිකාවට අවශ්‍ය වන රිලවුන් ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් දැනුම් දී නැතැයි කෘෂිකර්ම...
අපනයන ආදායම් ලබන්නන් හා විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් උපයා මෙරටට ගෙන එව සිය ඩොලර් ප්‍රමාණයක් අනිවාර්යෙන්ම රුපියල් බවට පරිවර්තනය කළ යුතු යැයි පනවා තිබූ නීතිය මෙම...
රනිල් වික්‍රමසිංහ මහතා සමග අලූත් ආණ්ඩුවක් හදාගෙන ඉදිරියට යාමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීම...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු ප්රාතිහාර්යක් නොව රටට ඇති ලොකුම හෙණයක් බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ පැන්නූ...
ඉන්ධන බෙදාහැරීමට බාධා කිරීමෙන් කටයුතු කළ තෙල් වෘත්තීය සමිති නියෝජිතයන් විසිදෙනෙකුට තෙල් සංස්ථා පරිශ්‍රයන්ට ඇතුළු වීම තහනම් කර තිබේ. ඒ අනුව කොළොන්නාව හා මුතුරාජවෙල පර්යන්ත, තෙල්...
රට තුළ ඇති වී තිබෙන ඉන්ධන හිඟය සම්බන්ධයෙන් කලබල නොවන්න යි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග...