සමගි ජන බලවේගයට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා රජයේ නිල ආරාධනා ලැබේ ඇතැයි වාර්තා වෙයි. පක්ෂ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය. ජාතික ජන බලවේග...
යහපාලන ආණ්ඩුව සමයේ ජනතා විමුක්ති පෙරමුණ අප සමග ඉතා සමීපව වැඩ කටයුතු කළා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරන අවස්ථාවේ...
ජාතික ජනබලවේගය මැතිවරණ කොමිසම විසින් ලියාපදිංචි කර ආකාරය නීති විරෝධී යැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මෝසමක් ගොනුකර තිබේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබා දෙන්නයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු...
ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇත. ඒ බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මතයි. ආන්දෝලනාත්මක එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා...
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන අනෙකුත් පක්ෂ සහ පොදුජන පෙරමුණේ නියෝජිතයන්...
හිටපු හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් නොකරන්නේ නම් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව පක්ෂයේ සභාපති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන්...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇත. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 05කින් රුපියල් 371...
‘ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්’ තේමාව කරගත් නව සන්ධානයේ මංගල ජන රැළිය ජා ඇල නගරයේදී අද පැවැත්වින. නව සන්ධාන මංගල ජන රැළියට නව සන්ධාන මෙහෙයුම් නායක...
කටුනායක අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු දෙදෙනකු මිය යාම පිළිබඳව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙහි දැක්වෙන්නේ එම පොලිස්...