ලංකා විදුලි පුද්ගලික සමාගමේ සුභසාධන ආංශයට අයත් රථයක් අලුත්වැඩියා කටයුතු සඳහා යොමු කරන බව පවසමින් ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අනුරාධපුර පැවැති රැස් වීමේ ප්රචාරක...
ජනාධිපති අනුර දිසානායක මහතාට තමන්ගේ වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු කරන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා...
පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙවර මැතිවරණයට තරග නොවැදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි....
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පළමුවන පත්වීම විශ්වාසය බිඳින සුළු එකක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන්...
ජනාධිපති අනුර දිසානායක මහතා පසුගිය 23 වැනිදා දළදා මාලිගාව වැඳ පුදා ගැනීම හෙලිකොප්ටර භාවිතා නොකල බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි. ජනාධිපති ආරක්ෂාක ඒකකයද සඳහන් කර ඇත්තේ...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනාධිපති අනුර දිසානායක මහතා අත්සන් තබා තිබේ. ඒ අනුව රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ...
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පත් කර ඇති නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් අතර බෙදී ගොස් ඇති අමාත්‍යංශයන් මෙසේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතට පත්වන අමාත්‍යංශ–...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද දිනයේ තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව ඇත. එහිදී අමාත්‍යවරුන් 4 දෙනෙකු පත් කර ඔවුන් අතර අමාත්‍ය ධුර 15ක්...
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා හෝ වරිය අද දිනයේ නම් කරනු ඇති බව ජාතික ජන බලවේගයේ මහලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කරයි. ඒ...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා අමාත්‍යවරුන් හතර දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට සාකච්ඡා වෙමින් තිබේ. ඒ අනුව ජනාධිපති අනුර දිසානායක මහතා...