මෙරට නව ජනාධිපතිවරයා වශයෙන් අනුර දිසානායක මහතා දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති බවට සමාජ ජාල වල නිල නොවන වාර්තා පල වෙයි. අනුර දිසානායක මහතා...
සැප්තැම්බර් 21 වෙනදා පැවති 2024 ජනාධිපතිවරණයේ ජය හිමි කරගත් ජයග්‍රාහකයා වශයෙන් ජාතික ජන බලවේග අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් නිවේදනය...
‘මා මිත්‍ර අනුර’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිතර නිතර අමතන්නේ ඉදිරි ආණ්ඩුවක් යටතේ ඇති දඬුවම්වලින් ෂේප් වීමට බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා...
ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මේ දිනවල අසත්‍ය ප්‍රචාර රැසක් පළවෙමින් ඇතැයි එම පෙරමුණේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි. ජාතික ජන...
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිදුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි නිල නිවසක් නුවරඑලිය දිසා අධිකරණයේ...
පෞද්ගලික ආදායම් බදු අඩු කිරීමට යෝජනා කරමින් සැලසුමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කර ඇති බවත් එම සැලසුම වසරකට රුපියල් කෝටි 2,500 කට වඩා වැඩි ආදායමක් රජයට...
කොළඹ කොටස් වෙළඳපල අඛන්ඩව අටවන දිනටත් අද දිනයේ පහළ යමක් පෙන්නුම් කළේය. සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.91 කින්ද S&P SL200 දර්ශකය ඒකක 11.67 කින්ද...
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදු කරන ලද මත විමසුමේ නවතම වාර්තාව ඔවුන් විසින් එලි දක්වා තිබේ. එම මත විමසුම අනුව පෙර මාසයන්ට වඩා...
විපක්ෂය නියෝජනය කරන ප්‍රබලම කාන්තා චරිතයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි. බොහෝ දුරට ඇය ඉතා ඉක්මනින් ජනාධිපතිවරයාට සහාය ලබාදීම සඳහා...
අද වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් එක් කර ගැනීම සඳහා කෝටි ගණන් වියදම් කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මධ්‍යයෙහි සුජීව සේනසිංහ...