මොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය...
බංගලාදේශයේ අගවිනිසුරුරයා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එරට අරගලකරුවන්ගේ එල්ල වූ දැඩි බලපෑම් හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි. බංගලාදේශයේ...
ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක් සම්බන්ධයෙන් විභාග වන අභියාචනා පෙත්සමක තීන්දුව ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිතව තිබේ. මහාධිකරණය විසින් දඬුවම් නියම කරන ලදුව ඊට එරෙහිව සිදු කරන ලද...
විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට අගෝස්තු මස 11 වැනි ඉරිදා එනම් හෙට දිනයේ පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක්...
මෙවර ජනාධිපතිවරණයේදී මධ්‍යම රජයට සහ ජාත්‍යන්තරයට පණිවිඩයක් ලබා දෙන බව පාර්ලිමේන්තු මංත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරේ ඒ හෙතුවෙන් බව මංත්‍රීවරයා පැවසීය....
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ජනරජ පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට...
නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේ තමන්ට වුවමනා නිසාත්, තම පක්ෂයට ඕනෑ නිසාත්, තම කණ්ඩායමට ඕන නිසාත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. නෙළුම්...
බංග්ලාදේශ භාරකාර රජය විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ධුරයෙන් ඉල්ලා අස්වූ ශෙයික් හසීනා යළි එරටට පැමිණෙන බව ඇගේ පුත්‍රයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත....
ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරැන් වන හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජන බලවේග පක්ෂයෙන් නෙරපා හැරීමට ගන්නා ලද තීන්දුව නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය....
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් සමග සමගි ජන බලවේගයේ පුරප්පාඩු වන මන්ත්‍රී ධුර දෙක සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ලයිස්තුවේ ඊළඟට සිටින පුද්ගලයා සහ ජාතික ලයිස්තු පුරප්පඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු...