නව වැට් බදු සංශෝධන සමඟින් ජනවාරි මස පලමුවෙනිදා සිට ගෑස් මිල ඉහ යාමට නියමිතව තිබේ. ඒ ගෑස් සඳහා වැට් බද්ද අලුතින් එකතු වීම හේතුවෙනි. නමුත් ගෑස්...
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා අතර නව දේශපාලන සන්ධානයක් සදහා ගිවිසුමක් අත්සන් කොට ඇතැයි වාර්තා...
එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය...
පෙර වසර වලට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන අලෙවිය සියයට පනහකින් පමණ අඩු වී ඇති බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙයි. එනිසා ඉන්ධන පිරවුම්හල් හිමියන්...
කතරගම මහා දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපු මහතෙකු පසුගිය දිනක දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි බැතිමතුන් විසින් පූජා කර තිබූ මුදල් හා රත්රන් තොගයක්...
නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ රතු අම්බලම සහ ඉදිකටුපහණ යන ප්‍රදේශවල ලංකා විදුලි බල මණ්ඩලය විසින් අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆොමර් හතරක් සවි කිරිමේ කටයුතු මේ දිනවල සිදු...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා මරණ දඬුවම දක්වා ඔහුගේ පාර කපා ගනිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය සඳහන් කරයි. ඖෂධ වංචාවට අදාලව දැනට...
කතරගම දේවාලයට ලැබුණු රන් තැටිය තමන් රැගෙන ගියේ එය තමන්ට අයිති නිසා බව රුහුණු කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල රත්නායක මහතා සඳහන් කර...
මෑතකදී මෙරට ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡා ගණනාවක් පැවැත්වූ ප්‍රසිද්ධ හිමිනමකගේ යැයි කියන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරුවෙමින් ඇත. වීඩියෝවේ එහිමියන් විසින් කිසිවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිනු දක්නට...
කළුබෝල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ගායන ශිල්පී චාමර වීරසිංහගේ සුව දුක් විමසමින් ජනතාව පැමිණීම එම රෝහලේ කාර්ය මණ්ඩලයට දස වදයක් වී ඇති බව...