මේ දිනවල රට පුරා පැතිර යන උණ,සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස රෝගයන්ට “ජේ.එන්1” කොරෝනා උප ප්‍රබේදයේ බලපෑමක් තිබිය හැකි බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්ති විද්‍යා...
තලවකැලේ ලිදුල පොලිස් වසමට අයත් බල ප්‍රදේශයේ පාසල් අවට තහනම් කරන ලද දුම්කොළ මිශ්‍ර කල පැණි පුවක් පාසල් ළමුන්ට අලෙවි කල වෙලෙදුන් හයදෙනෙකු (20) දින පස්වරු...
ගැහැනු දරුවන් මෙන්ම පිරිමි දරුවන් ද ලිංගික අපයෝජනවලට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව තම අධිකාරියට ලැබෙන පැමිණිලි අනුව අනාවරණය වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති...
මගී ප්‍රවාහනයේ යෙදෙන තීරෝද රථ සඳහා මීටර් ක්‍රමය අනිවාර්ය කිරීමට රජයේ අවධානය යොමුව ඇත. මීටර් රථ නොමැති ත්‍රිරෝද රථ රියදුරන් විසින් අසාධාරණ ලෙස කුලී ගාස්තු අය...
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වෛද්‍ය වෘත්තිය සමිති ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් ඉල්ලා සිටියි. හියුමන් ඉමියුනිග්ලොබින් ගනුදෙනුවේදී අධිකරණයේදී නැවත නැවතත් රඹුක්වැල්ල...
මත්ද්‍රව්‍ය අලෙවි කල සරසවි ශිෂ්‍යයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට තිබේ. යාපනය සරසවියේ වෛද්‍ය ශිෂ්‍යයෙක් වන විසිතුන් හැවිරිදි මොහු මත්ද්‍රව්‍ය අලෙවි කර ඇත්තේ කුරියර් සේවාවක්...
රාජගිරියේ පිහිටි KFC අවන්හල මගින් අලෙවි කරන ලද ආහාර බඳුනක තත්ත්වය සම්බන්ධයෙන් සමාජ ජාල වල එල්ලවන විරෝධතා සම්බන්ධයෙන් එහි කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කරයි. මෙම සිදුවීමෙන් යම්...
කුඩා දරුවන්ගේ නිරුවත් ඡයාරූප හෝ ලිංගික දර්ශන සමාජ ජාලා වෙත මුදාහරින්නේ නම් හෝ එවැනි දර්ශන නිරන්තරයෙන් අන්තර්ජාලය ඔස්සේ නරඹන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ගූගල් සමාගම් විසින්...
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඉඩම් අක්කර දෙසීයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බව විකල්ප පුවත්පතක් වාර්තා කරයි. එම අක්කර දෙසීය නොලැබීම නිසා කලකිරීමට...
ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී සජිත් ජනපති අනුර අගමැති හෝ අනුර අගමැති සජිත් ජනපති තේමාව යටතේ එකතු විය යුතු බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා...