රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ හේතුවෙන්, එම ජාවාරම්වල නිරතව සිටින ඇතැම් පුද්ගලයන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බලධාරීන්ට බාරවීමට...
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්වී පලා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ නායකයන් 20 දෙනෙකු ඝාතනය කර ඇති බවත්, ඔවුන්ගේ...
ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා දැනටමත් ඇප මුදල් තැන්පත් කර සිටින ප්‍රබල අපේක්ෂකයෙකුගේ නාම යෝජනා පිලිගැනීමට නොහැකි වන තරමේ විරෝධතාවයක් මතු කිරීමක් සිදුවුණු ඇති බව ඉහළ...
අපවත්වී වදාළ ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලගොඩ ඤාණිස්සර හිමිගේ ආදාහන පූජෝත්සවයෙදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝක ප්‍රකාශය කරමින් සිටියේය. එකවරම ජනාධිපති ආරක්ෂක අංශය තුළ නොසන්සුන් තත්ත්වයක් ප්‍රකට...
ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ධම්මික පෙරේරා ඉදිරිපත් වූයේ නම් ඔහුට මඩ ගැසීම සදහා පෝස්ටර් ලක්ෂ ගණනක් මුද්‍රණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. කැසිනෝ ව්‍යාපාර...
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බාර ගැනීම ධම්මික පෙරේරා මහතා විසින් ප්රතික්ෂෙප කිරීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම්...
පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවකයන් දෙදෙනෙකු අතර බහින් බස්වීමක් දුරදිගොස් එය ගැටුමක් දක්වා පරිවර්තනය වී ඇත. එහිදී එක් සේවකයකු විසින් අනෙක් සේවකයාට පිහියකින් ඇනිමට උත්සහ කර තිබේ. කේක්...
බංග්ලාදේශයේ විරෝධතා කරුවන් විසින් එරට පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවට ස්තුති කර ඇත. එරට අරගලකරුවෙක් තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ මෙම මේ...
පක්ෂය අතහැර ගිය අයට නැවත ආපසු පක්ෂයට එන්නයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටී. ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට කොළඹ නෙළුම් මාවත...
ශ්‍රි ලන්කා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දීන කීපය තුල නැවත ඇමෙරිකාවේ පදින්චියට යාමට සූදානම්න් සිටින බව ආරංචි මාර්ග පවසයි. ඒ නාමල් රාජපක්ෂ මහතා...
බංග්ලාදේශයේ ඇතිවී තිබෙන අරාජිකත්වය මැද ඝාතනය කරන ලද පුද්ගලයන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු ප්‍රධාන මාර්ගයක ගුවන් පාලමක එල්ලා තිබෙන ආකාරය දැක්වෙන වීඩියෝවන් සමාජ ජාල වල හුවමාරු...