පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණ පිටවීම සම්බන්ධයෙන් සුදුසුම විකල්පය වන්නේ විභාගය පැවැත්වීමට අදාල ප්‍රශ්න තුන සඳහා සියලුම දරුවන්ට ලකුණු ලබාදීම...
ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ පාට කරන ලද “වතුර” බව නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට...
ව්‍යවස්ථාව අනුව තමන් බලය බෙදා හැරීමක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. යාපනයෙන් සංචාරක නිරත වෙමින් සිටින අතර වාරයේ යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්වල...
ගිරාඳුරුකෝට්ටේ හොබරියාව හරහා රත්කිද මාර්ගයේ බඩ ඉරු ගොවිපළ අසල කෝසුවෙන් එතෙර වීමට ගිය ත්‍රීරෝද රථයක් සැඩ පහරට හසුව දියේ ගසාගෙන ගොස් ඇත. ත්‍රිරෝද රථයේ රියදුරද එම...
‘ධම්මික පෙරේරා මහතාට පොහොට්ටුව දීලා තියෙන්නේ ලණුවක්. නිකන් ලණුවක් නෙමේ දිරච්ච ලණුවක්. ව්‍යාපාර පිළිබඳව අද්දැකීමක් තිබුනට දේශපාලනය ගැන අද්දැකීමක් නැහැ’ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය....
පාර්ලිමේන්තුවේ පිල් මාරු කිහිපයක් සිදුවීමට සාකච්ඡා සිදුවෙමින් ඇති බව වාර්තා වේ. නව වසරේ පාර්ලිමේන්තුව ආරම්භ වන දිනයේදීම මෙම පිල් මාරු සිදුවනු ඇති බවට ද බුද්ධි අංශ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තම පවුලේ සාමාජිකයන් කිසිදු සම්බන්ධයක් නැති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. පවුලේ සාමාජිකයන් කිසිම දේශපාලන...
එන්ජින් ධාරතාව 1000ccට අඩු වාහන නැවත ගෙන්වීම සඳහා රජය විසින් වසර දී ඇතැයි පලවන වාර්තා අසත්‍ය යයි ලංකා වහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. සංගමයේ සභාපති ඉන්දික...
සංශෝධිත භාණ්ඩ හා සේවා බද්ධ අදාල නොවන සහ විශේෂ වෙළද භාණ්ඩ බදු පනතට අයත් භාණ්ඩ ලයිස්තුවක් නිකුත් කර ඇත. මුදල් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායීකරණ අමාත්‍යංශය...
නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහපෙරුම මහතා ඉදිරියේදී ජාතික ජන බලවේගය සමග එක්වීමට ඉඩ ඇති බව ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. සජිත් ප්‍රේමදාස මහතා සමග සන්ධාන...
පාර්ලිමේන්තුවේ නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් සකස් වෙමින් ඇති බව වාර්තා වෙයි. එය අනුව නව ජාතික ආණ්ඩුව සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ රැසක් නියෝජනය කරමින් මන්ත්‍රීවරු රැසක් එක්වීමට...