ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 253ක් ඉන් පරිබාහිර කටයුතු සඳහා යොදවා ඇති බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික වසන්ත...
මුලතිව් පුදුකුඩිඉරිප්පු තේරාවිල් ප්රදේශයේදී කුප්පි ලාම්පුවක් පෙරලී ඇති වූ ගිනිගැනීමකදී මාස 6 ක් වයසැති බිළිඳෙකු පිලිස්සී බරපතල තත්වයේ සිටියදී මිය ගොස් ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි. ගෙවී...
පළාත් පාලන මැතිවරණය නොපතවන බවට සංඥාවක් ලැබුණු පසු ජනතාවගේ තිබුණු මැතිවරණ උද්යෝගය අඩු වී ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා...
රනිල් වික්රමසිංහ මහතා සමග අලූත් ආණ්ඩුවක් හදාගෙන ඉදිරියට යාමට සූදානම් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරයි. රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති වීම...
නුදුරේදීම සමගි ජනබලවේගයේ මන්ත්රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය දැක්වීමට ආණ්ඩුවට එක් වනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා සඳහන් කරයි....
කොළඹ හා ආසන්න ප්රදේශයන් ඇතුළු මෙතෙක් භූ කම්පන මාන සවි කරන නැති ස්ථානයන්හි ඉක්මනින් ඒවා සවි කළ යුතු යැයි භූගර්භ විද්යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන්...
බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර පැවති අන්තර් පාසල් වාර්ෂික ක්රිකට් තරගයට සමගාමීව සංවිධාන කළ රථ පෙළපාළියකදී කැබ් රථයක් පෙරළීයෑමෙන් සිසුන් දෙදෙනෙකු මියගොස් තවත්...
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට ළගා වී තිබේ. එම බිත්තර තොගයට සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිය යුතු වෙයි. මීට...
පාසල් සිසුන්ගේ පෙළපොත් සඳහා ලිංගික හා ප්රජනන සෞඛ්ය පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමට අධ්යාපන අමාත්යාංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත් කරන ලෙස උපදෙස් ලබා දී ඇත. මෙම උපදෙස්...
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ජාත්යන්තර මූල්ය අරමුදල (ජා.මූ.අ.) විසින් එම අරමුදලෙන් සහ අනෙකුත් ජාත්යන්තර මූල්ය ආයතනවලින් ලත් ඩොලර්...
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද පස්වරුවේ කොග්ගල අහංගම ප්රදේශවලද සංචාරක හෝටල් කිහිපයක් නිරීක්ෂණය කළේය. ජනාධිපතිවරයා මේ ආකාරයට නිරීක්ෂණ කටයුතු කළේ පෙර දැනුම් දීමකින් තොරව හදිසි සංචාරයක්...