නාමල් රාජපක්ෂ මහතා සමග පසුගියදා පසුපෙල මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වුනේ මලලසේකර මාවතේ ඒ මහතාගේ නිවසේදීය. ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම්කල...
ජනතා විමුක්ති පෙරමුණට ප්‍රේක්ෂකයන් සිටියත් ඡන්ද දායකයන් නොමැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ යථාර්ථවාදී...
නත්තල් දිනය සහ උදුවප් පුර පසලොස්වක පොහොය හේතුවෙන් ලබන සදුදා (25) සහ අඟහරුවාදා (26) දෙදින දිවයින පුරා පිහිටි බලපත්‍ර ලාභී සියලු මත් වතුරහල් වසා දැමීමට දැනුම්...
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන දේශපාලඥයින් පොලිසිය හෑල්ලුවට පත් කරන කුහක ප්‍රකාශ නිකුත් කරනවා” යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ගල්කිස්ස පොලිස්...
උත්සව සමයේ බීළුණු මිල වෙළඳපොලේ විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර මේ වන විට බී ළුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 600ක් පමණ වෙයි. උත්සව සමයේ අධික...
ශාක්‍ය පුත්‍ර ජාතික සංවිධානයේ ලේඛකාධිකාරී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන පොලිස්පතිවරයා විසින් පිහිටුවන ලද සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකරමින් සිදුකරන ආගමික වැරදි විමර්ශනය...
මේ දිනවල රට පුරා පැතිර යන උණ,සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස රෝගයන්ට “ජේ.එන්1” කොරෝනා උප ප්‍රබේදයේ බලපෑමක් තිබිය හැකි බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්ති විද්‍යා...
තලවකැලේ ලිදුල පොලිස් වසමට අයත් බල ප්‍රදේශයේ පාසල් අවට තහනම් කරන ලද දුම්කොළ මිශ්‍ර කල පැණි පුවක් පාසල් ළමුන්ට අලෙවි කල වෙලෙදුන් හයදෙනෙකු (20) දින පස්වරු...
ගැහැනු දරුවන් මෙන්ම පිරිමි දරුවන් ද ලිංගික අපයෝජනවලට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව තම අධිකාරියට ලැබෙන පැමිණිලි අනුව අනාවරණය වී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති...
මගී ප්‍රවාහනයේ යෙදෙන තීරෝද රථ සඳහා මීටර් ක්‍රමය අනිවාර්ය කිරීමට රජයේ අවධානය යොමුව ඇත. මීටර් රථ නොමැති ත්‍රිරෝද රථ රියදුරන් විසින් අසාධාරණ ලෙස කුලී ගාස්තු අය...