නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන එන ජංගම දුරකථන හේතුවෙන් නිත්‍යානුකූලව ජංගම දුරකථන ගෙන්වන ප්‍රධාන ආයතන දැඩි අර්බුදයකට පත්ව සිටි. මේ හේතුවෙන් රට රජයට ද විශාල බදු...
ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා තමන් බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි. මීළඟ ජනාධිපතිවරණයෙන් තමන්ගේ ජයග්‍රහණය නියත බවද...
‘ජනාධිපතිතුමා හදන්නේ ජනාධිපතිවරණය තියන්න. මහ මැතිවරණය පැරදුනොත් ජනාධිපතිවරයාට වෙන දේ එයා දන්නවා.සමහර දේශපාලන ව්‍යාපාර වෙස්මුහුණු දාගෙන ජනතාව රවට්ටන්න උත්සහා කරනවා .එත් වෙස්මුහුනට යටින් ඉන්නේ කවුද කියලා...
අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියම කර ඇති රුහුණු කතරගම ප්‍රධාන දේවාලයේ ප්‍රධාන කපුවා සහ ගබඩාව භාර කපුවා අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි. පාතාල නායක...
බදු අඩු කරන ලද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෝජනා කරන විපක්ෂය බදු වැඩි කරන විට ඊටද විරුද්ධව හඬ නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...
මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගන වැවේ ධම්මරතන හිමියන් ඝාතනය කිරීම සඳහා යුද හමුදා බුද්ධි අංශයේ භටයන් දෙදෙනෙකු යොදවා ඇති බව උන්වහන්සේ චෝදනා කරති. ඉන් එක් පුද්ගලයකු...
රුසියාව හා යුක්රේනය අතර යුද්ධයේදී යුක්රේනය වෙනුවෙන් සටන් වැදීම සඳහා මෙරට තවත් විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පිරිස් යුක්රේනය බලා ගොස් ඇතැයි ඇතැයි වාර්තා වෙයි. දැනටමත් මෙම...
ඉදිරි ජනාධිපතිවරණයෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දක්වන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ. එම තීරණය පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් ගනු...
වත්මන් ආණ්ඩුව යටතේ ඉඩම් බෙදා දීමේ දී රුපියල් කෝටි පන්සියයකට අධික වංචාවක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් සිදුකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි....
දකුණු ආසියාවේ උසම අවන්හල සහ කැරකෙන අවන්හල වන Orbit by Citrus, කොළඹ නෙළුම් කුළුණේ දී විවෘත කිරීම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් නෙළුම් කුළුණේ දී පැවැත්විණ....