කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකුට වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත. කුරුණෑගල පළාත්බද මහාධිකරණය විසින් මෙම දඬුවම නියම...
‘මිහින්තලාවට හඬක්’ නමින් හදුන්වන යූටියුබ් නාළිකාවක් ඔස්සේ තමන් වහන්සේට සිදු කළ අපහාස සහ තර්ජන හේතුවෙන් සිදුව ඇති හානියට වන්දි ලෙස රුපියල් කෝටි එකසිය දහයක මුදලක් අය...
ජංගම දුරකථනවල මිල සැලකිය යුතු මට්ටමින් ඉහළ යාමක් නොමැති බව ජංගම දුරකථන ආනයනකරුවන් කියා සිටිති. වැට්බදු අනුපාතයන් ඉහළ දමමින් පාර්ලිමේන්තුවේදී පනතක් සම්මත වීම සමග මෙම තත්ත්වය...
19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශ්රී ලංකා 19න් පහල කණ්ඩායම ඉවතට විසි වී තිබේ. බංගලාදේශය සමග පැවති තීරණාත්මක තරග තරගය කඩුලු හයකින් පරාජ වීමත් සමග මෙසේ...
සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්රී ලන්කන් ගුවන් යානය තුළ ගමන් ගත් ශ්රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතරවරයකට ලක් වීමෙන් පසු,...
කොළඹ හා තදාසන්න ප්රදේශවල දිළිඳු පවුල් ඉලක්ක කර ගනිමින් සිදු කරන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ප්රධාන පෙළේ පෞද්ගලික රෝහල් හතරකින් වාර්තා කැඳවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ...
රට පුරා යළි විදුලිය බිද වැටීමේ අවධානමක් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු අධිකාරියේ සම ලේකම් නන්දන උදයකුමාර මහතා පැවසීය. විදුලිය බිද වැටීමට හේතුව...
ජනාධිපතිවරණයක් හෙට පැවැත්වුවත් මෙරට ජනාධිපති වෙන්නේ අනුර දිසානායක මහතා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. තම පාර්ශවයට පසුගිය මැතිවරණයෙන් පැවති 3%ක...
බුදු දහමටට අපහාස කරමින් හැසිරුණු චීවරධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. විශ්ව බුද්ධා හිමි යයි පෙනී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මෙසේ බුදු දහමට අපහස කලේ යයි චෝදනා...
වැට් බද්ද ඉන්ධන මත පැනවීමත් සමග ජනවාරි මාසයේ පළවෙනිදා සිට පෙට්රල් හා ඩීසල් මිල ඉහළ යනු ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. එහි...