ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමක – පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධාරණය කෙරේ ශ්‍රී ලංකාවේ ජනගහණය වූ මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම්...
IMF වාර්තාව මගින් විදුලි බිල වැඩි කලයුතු බවට ලංකා විදුලි බල මණ්ඩලයට පවසා ඇති බව පවසමින් නීති විරෝධී ලෙස මේ වසරට අදාළව තුන්වන වතාවටත් රජය විදුලි...
මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16 ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු...
මගඩි සහගත ගැසට් නිවේදන හරහා අද මේ රටේ යම් ආකාරයක ධන උත්පාදනයක්, ජාවාරම්කාර පැළැන්තියක් කරගෙන යනවාදැයි සැකයි. අපනයන සංයුතිය වෙනස් කර ගත්තොත් ඉතාම කෙටි කාලයක් ඇතුළත...
නුවරඑළිය ගිනිගත්හේන පොල්පිටිය පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතිය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපලක් වන අතර අදාල ව්‍යාපෘතිය සිදුකරනු ලබන ඉදිකිරීම් සමාගම විසින් එම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය යන්ත්රසූත්ර හා...
මහින්ද රාජපක්ෂ ගැටඹේ රජෝපවනාරාමයට ගොස් මුස්ලිම් අන්තවාදී පිරිසකට රැකවරණය දුන්නා බව පැවසීම පිළිබඳ සුරේෂ් සලේ, බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්දවිතාන, ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මේ මොහොතේ...
ජනමාධ්‍ය නියාමන පනත අත්තනෝමතික ව සකස් කළ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දරුණු ලෙස උල්ලංඝනය කරන ප්රජාතන්ත්ර විරෝධී පනත් කෙටුම්පතක් බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. මේ බව ප්‍රකාශ...
ජනාධිපති වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ඇස් දෙක වගේ යයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය පවසයි. රනිල්...
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යංශයෙන් නැවත කිසිම ආකාරයක අලුත් ණය ගැනීමක් නොකරන බවටපොරොන්දුවක් මත මේ සීමාව වැඩිකර ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම...
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ (08) දින එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා...