කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සෝමිපාල ටී රත්නායක මහතා අභිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි කතරගම පොලිසියට පැමිණිලි කර ඇත. ඒ මහතාගේ දියණියන් දෙදෙනකු හා මුණුපුරෙකු මෙසේ...
ස්වර්ණවාහිනී නාලිකාවේ සජීවී වැඩසටහනක් අතරතුර අගරදගුරු යන නාමය වැරදි ලෙස උච්චාරණය කිරීම පිළිබඳව තමන් සමාව ඉල්ලා සිටින බව රංගන ශිල්පිණි වීණු උදාරී සිරිවර්ධන සඳහන් කරයි. අදාළ...
බන්ධනාගාර තුළ දරාගත නොහැකි තද බදයක් පවතින බව වාර්තා වේ. බන්ධනාගාර ගතකරන රැදවියන් සංඛ්‍යාව පසුගිය සති කිහිපයේ ඉහළ යාම ඊට හේතුවී තිබේ. ඒ අනුව 23 වනවිට...
මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා රට පුරා ඇති සිදුකරමින් තිබෙන ‘යුක්තිය’ මෙහෙයුම හේතුවෙන් මෙ වන විට මත්කුඩු ජාලය බිද වැටී විශාල බෙදැහැරීම් හිගයක් රට තුළ ඇතිවී තිබෙන...
උස්සව සමයත් සමඟ අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය 20% පමණ ඉහළගොස් ඇතිබව අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අංශයේ අධ්යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පැවසීය. සාමාන්‍ය දිනක අධිවේගී මාර්ග...
ඉදිරි ජනාදිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මූලික සාකච්ඡා ආරම්භ කර තිබේ. ඒ අනුව සෙසු පක්ෂවල සහාය ලබා ගැනීම සිදු...
නාමල් රාජපක්ෂ මහතා සමග පසුගියදා පසුපෙල මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වුනේ මලලසේකර මාවතේ ඒ මහතාගේ නිවසේදීය. ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම්කල...
ජනතා විමුක්ති පෙරමුණට ප්‍රේක්ෂකයන් සිටියත් ඡන්ද දායකයන් නොමැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ යථාර්ථවාදී...
නත්තල් දිනය සහ උදුවප් පුර පසලොස්වක පොහොය හේතුවෙන් ලබන සදුදා (25) සහ අඟහරුවාදා (26) දෙදින දිවයින පුරා පිහිටි බලපත්‍ර ලාභී සියලු මත් වතුරහල් වසා දැමීමට දැනුම්...
පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන දේශපාලඥයින් පොලිසිය හෑල්ලුවට පත් කරන කුහක ප්‍රකාශ නිකුත් කරනවා” යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. ගල්කිස්ස පොලිස්...