කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දිළිඳු පවුල් ඉලක්ක කර ගනිමින් සිදු කරන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් හතරකින් වාර්තා කැඳවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ...
රට පුරා යළි විදුලිය බිද වැටීමේ අවධානමක් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු අධිකාරියේ සම ලේකම් නන්දන උදයකුමාර මහතා පැවසීය. විදුලිය බිද වැටීමට හේතුව...
ජනාධිපතිවරණයක් හෙට පැවැත්වුවත් මෙරට ජනාධිපති වෙන්නේ අනුර දිසානායක මහතා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. තම පාර්ශවයට පසුගිය මැතිවරණයෙන් පැවති 3%ක...
බුදු දහමටට අපහාස කරමින් හැසිරුණු චීවරධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. විශ්ව බුද්ධා හිමි යයි පෙනී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මෙසේ බුදු දහමට අපහස කලේ යයි චෝදනා...
වැට් බද්ද ඉන්ධන මත පැනවීමත් සමග ජනවාරි මාසයේ පළවෙනිදා සිට පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ යනු ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. එහි...
නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන එන ජංගම දුරකථන හේතුවෙන් නිත්‍යානුකූලව ජංගම දුරකථන ගෙන්වන ප්‍රධාන ආයතන දැඩි අර්බුදයකට පත්ව සිටි. මේ හේතුවෙන් රට රජයට ද විශාල බදු...
ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා තමන් බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි. මීළඟ ජනාධිපතිවරණයෙන් තමන්ගේ ජයග්‍රහණය නියත බවද...
‘ජනාධිපතිතුමා හදන්නේ ජනාධිපතිවරණය තියන්න. මහ මැතිවරණය පැරදුනොත් ජනාධිපතිවරයාට වෙන දේ එයා දන්නවා.සමහර දේශපාලන ව්‍යාපාර වෙස්මුහුණු දාගෙන ජනතාව රවට්ටන්න උත්සහා කරනවා .එත් වෙස්මුහුනට යටින් ඉන්නේ කවුද කියලා...
අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියම කර ඇති රුහුණු කතරගම ප්‍රධාන දේවාලයේ ප්‍රධාන කපුවා සහ ගබඩාව භාර කපුවා අතුරුදහන් වී ඇති බව වාර්තා වෙයි. පාතාල නායක...
බදු අඩු කරන ලද මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට යෝජනා කරන විපක්ෂය බදු වැඩි කරන විට ඊටද විරුද්ධව හඬ නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...