එළැඹෙන අප්‍රේල් මස අවසානය තෙක් බිත්තර ආනයනය කිරීමට තීරණය කර තිබේ. වෙලද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ බිත්තර නිෂ්පාදකයින් හිතාමතා බිත්තර මිල ඉහළ දැමීම හේතුවෙන් එය...
උණුවතුර වීදුරුවක් සඳහා රුපියල් සීයක් අය කරන ලද බිල්පතක් වන විට සමාජ මාධ්‍යවල හුවමාරුවෙමින් තිබේ. යාපනය ප්‍රදේශයේ අවන්හලකින් ආහාර ලබාගත් පිරිසක් සඳහා ගාස්තුව ලෙස රුපියල් 22,000ක්...
ගබ්සා කිරීම් සම්බන්ධයෙන් පවතින නීති කාන්තාවන්ට සාධාරණය ඉටුවන ලෙස වහා වෙනස් කළ යුතු යැයි ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් ඇමති ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කළේය. ජල...
නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව විදෙස් ආයෝජකයෙකු සතු රු කෝටි 4000 ක් වටිනා දේපලක් ආයෝජකයා අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙරටින් පිටවීමෙන් පසු කූට ලේඛන සකසා එම දේපල...
ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ටෙන්ඩර් කැඳවීමක් නැතිව මෙගාවොට් හත්සීයක සූර්ය බල ව්‍යාපෘතියක් සඳහා ඕස්ට්‍රේලියානු ආයතනයකට කැබිනට් අනුමැතිය ලබා දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි....
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකුට වසර තුන බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත. කුරුණෑගල පළාත්බද මහාධිකරණය විසින් මෙම දඬුවම නියම...
‘මිහින්තලාවට හඬක්’ නමින් හදුන්වන යූටියුබ් නාළිකාවක් ඔස්සේ තමන් වහන්සේට සිදු කළ අපහාස සහ තර්ජන හේතුවෙන් සිදුව ඇති හානියට වන්දි ලෙස රුපියල් කෝටි එකසිය දහයක මුදලක් අය...
ජංගම දුරකථනවල මිල සැලකිය යුතු මට්ටමින් ඉහළ යාමක් නොමැති බව ජංගම දුරකථන ආනයනකරුවන් කියා සිටිති. වැට්බදු අනුපාතයන් ඉහළ දමමින් පාර්ලිමේන්තුවේදී පනතක් සම්මත වීම සමග මෙම තත්ත්වය...
19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම ඉවතට විසි වී තිබේ. බංගලාදේශය සමග පැවති තීරණාත්මක තරග තරගය කඩුලු හයකින් පරාජ වීමත් සමග මෙසේ...
සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ ගමන් ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතරවරයකට ලක් වීමෙන් පසු,...