දැනට ඉන්ධන ලබා දීමේදී අනුගමනය කරන QR ක්‍රමවේදය අප්‍රේල් මස 10 වැනිදා වන විට ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත...
ඊයේ කොළඹදී ජාතික ජනබලවේගය විසින් පවත්වන ලද ප්‍රහාරයට පොලිසිය විසින් එල්ල කරන ලද ජල හා කදුළු ගෑස් ප්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ...
ඉදිරි සති දෙකට පෙරාතුව සමගි ජන බලවේග මන්ත්‍රීවරු කිහිප දෙනකු සමඟ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් පිහිටුවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ඒ...
මාර්තු මාසයේ රජයේ සේවක වැටුප් විශ්‍රාම වැටුප්, සමෘද්දි දීමනා ඇතුළු එදිනෙදා දැරිය යුතු පුනරාවර්තන වියදම වෙනුවෙන් රුපියල් බිලියන 23 ක මුදලක් හිග බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය...
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම විරෝධතාව පවත්වා ඇත්තේ හෝමාගම බෞද්ධ...
88-89 කාලයේ ඇති කරන ලද ලේච්ඡත්වය නැති කලේ එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරයි. එදා ඒ මිලේච්ඡත්වය හරහා ජනතා...
ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් වරප්‍රසාද අහිමි කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. එවිට මහජන නියෝජිතයන්ද සාමාන්‍ය...
‘ජනාධිපතිවරණය පවත්වන තුරු වෙනත් කිසිම ඡන්දයක් පවත්වන්න නරකයි කියලා ජනාධිපතිතුමා හිතනවාලු. මේ කතාව ඇත්ත නම් කවුරු හරි ජනාධිපතිතුමාට රාජකීය ලණුවක් දීලා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක...
මාර්තු මස පළමුවනදා සිට රට වසා දමන බව වරාය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. එහි සාමාජික ශ්‍යාමල් රත්නායක මහතා සඳහන් කරන්නේ රජය විසින් ක්‍රියාත්මක කර ඇති...
Since dating can be stressful, there is the possibility of humor to try to reduce tensions. In a new study published in the Proceedings of the...