මාලඹේ සීලරතන හිමියන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පනාගොඩ යුද හමුදා කඳවුරට අනුබද්ධව මුරපළකින් ගිනි අවියක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වන...
රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය වේදිකාවේ රඟපාන්නේ මුදල් වලට යයි ජාතික ජන බලවේගය මාතර මහ නගර සභා අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති...
රුපියලේ අගය වැඩිවීම ගැන අද සියලු පාර්ශ්වයන්ට කතා කිරීමට සිදු ව ඇත්තේ රජය විසින් සිදු කරන ලද සුවිශේෂී පාලනයන් නිසා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත්...
රජයේ පාසල්වල පළමු වසර සදහා දරුවන් ඇතුලත් කිරීමේ අයදුම්පත් මෙම වසරේ දී විශාල වශයෙන් අඩු වී ඇතැයි අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි. කොළඹ රාජකීය විදුහලේ...
ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් ශක්තිමත් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතිකය අනුව අද ඩොලරයක ගැනුම් මිල වන්නේ රුපියල් 307.36කි....
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබේ. ප්‍රකට බ්ලුම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය විසින් මේ බව සඳහන් කර...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, වාරික 4කට, ඩොලර් බිලියන තුනකටත් අඩු ණය මුදලක් ලබා දෙන්නේ වත්මන් ආණ්ඩුව බරපතළ කොන්දේසි ගණනාවකට යටත් කර බවත් එවැනි එක් කොන්දේසියක් අනුව පාර්ලිමේන්තුවට...
පළාත් පාලන මැතිවරණය මාර්තු මස (09) දින පවත්වන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර එම මැතිවරණයට නාම යෝජනා ලබාගෙන අපෙක්ෂකයන් මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැති ඇමතිවරුන් විසින් මගහරිමින් සිටින තත්ත්වයක් ඇති වී තිබේ....
රජය විසින් ක්‍රියාත්මක කර ඇති නව බදු පනතට එරෙහිව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. එළඹෙන මාර්තු මස 8 වැනිදා...