රජය විසින් මෙම ජනවාරි සිට ක්‍රියාත්මක ව ඇති නව බදු ප්‍රතිපත්තිය රජයේ හා පෞද්ගලික සේවකයන්ට ඉතා අසීරු බව පිළිගන්නේ යයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා...
හම්බන්තොට මහ රෝහලට පැමිණෙන රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එකසිය විස්සකට වැඩි ප්‍රමාණයක් රෝහලෙහි නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ හේතුවෙන් රෝගීන් මෙන්ම වෛද්‍යවරු ද...
මෑත කාලයේ සමාජ ජාල වල අවස්ථා කිහිපයකදී ම මත ගැටුම් ඇතිකරගත් පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් සහ කිරුලපන ධම්ම විජය හිමියන් අතර විවාදාත්මක සාකච්ඡාවක් අන්තර්ජාල නාලිකාවක පැවැත්විය....
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන්...
නානුඔය රිය අනතුරේ බස් රථ රියදුරා (02.01) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් නාලක සංජිව එදිරිසිංහ මහතා (22) දින නියෝග කලහ. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත...
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ මූලික කටයුතු සියල්ල මේ වන විට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. විභාග කොමසාරිස්...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණය විසින් නියම කරන ලද රුපියල් කෝටි දහයක වන්දි මුදල ගෙවීම සුළු දෙයක් බව උතුරු මැද පළාතේ හිටපු මහ ඇමැති පේෂල...
රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පුද්ගලික මට්ටමේ සාකච්ඡාවක් සිදුව ඇති බවට තොරතුරු වාර්ත වෙයි. පසුගිය සතියේ පවතී මෙම හමුවේදී පළාත් පාලන ඡන්ද...
ඉදිරි පළාත් පාර මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබාදීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදුවන බව මුදල් අමාත්‍යංශය විශ්වාස කරයි. ඒ හේතුවෙන් නැවතත් රටේ බඩු මිල දෙතුන් ගුණයකින්...